topbella

Sunday, December 12, 2010

කවිය ඔබ............




කවිය ඔබ මට
දිය පොදක් විය
සිතේ පුපුරන
දුක නිවන්නට

දෑස බොඳවන
රුහිරු කකියන
දුක වචන වී
එළි බසිද්දිත්

ඔබත් කලෙහිද
මා ද කල පව
මිය ඇදෙන්නට
තිඹිරි ගෙය තුල...
.................................................

3 comments:

  1. කවිය ඔබ
    තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසි....

    මෙහෙම කියන්නේ මම් නෙමේ. දීපිකා ප්‍රියදර්ශනී නෝනා !!!!

    ReplyDelete
  2. @මධුරංග: හි හි :)කවියක් කියල කියන්නෙ හිතේ තියෙන ඕනම දුකක් පිට කරන්න හොඳම විදිහක්...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...