tag:blogger.com,1999:blog-8637355617960181960.post135863212705420040..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: අසන් මා සිත...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8637355617960181960.post-21962144828969886202011-07-28T20:55:10.309+05:302011-07-28T20:55:10.309+05:30@ අසනි:
පලා යනු කෙලෙස මම
බිඳුනත් හද අතැර
පණ පොවන්...@ අසනි:

පලා යනු කෙලෙස මම
බිඳුනත් හද අතැර
පණ පොවන්නට හදවතක් නැති
රුහිරු නොනගින නිසාවෙන් අද
බිඳුනු කැබැලිති ළයට ගුලිකර
පෙරුම් පුරනෙමි හා කරන්නට... :)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-25043953023788046982011-07-28T20:50:00.693+05:302011-07-28T20:50:00.693+05:30@ මධුරංග: ඒකත් ඇත්ත... :)
@ අහස: කියවලා ඔහොම වත්...@ මධුරංග: ඒකත් ඇත්ත... :)

@ අහස: කියවලා ඔහොම වත් කමෙන්ට් එකක් දාලා යන එක ලොකු දෙයක්.. මේ දවස්වල මගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් අඩු වේගෙන යනව... අනේ මන්දා දැන් මං ලියන එව්වා කැතයිද කොහෙද...

@ පිනිබිඳු: ;;) හ්ම්ම්... ඇත්ත...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-6855335468566262472011-07-28T14:37:17.227+05:302011-07-28T14:37:17.227+05:30බිදුණු හද අතැර
පලා යනු මැන,
දෙපයටම පෑගී
රුහිරය
ගල...බිදුණු හද අතැර
පලා යනු මැන,
දෙපයටම පෑගී
රුහිරය
ගලන තුරු නොයිද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-82291578292441645452011-07-28T11:26:34.181+05:302011-07-28T11:26:34.181+05:30වීදුරු නම් ඉතින් ඔය දුක තමා. ආපහු හැදුනත් පලුද්ද ඉ...වීදුරු නම් ඉතින් ඔය දුක තමා. ආපහු හැදුනත් පලුද්ද ඉතුරු වෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-52366356231627367442011-07-27T22:09:53.912+05:302011-07-27T22:09:53.912+05:30කියෙවුවා ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ ..කියෙවුවා ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-65374235796493417412011-07-27T19:10:29.374+05:302011-07-27T19:10:29.374+05:30ඕක ඉතින් යකඩෙන් වගේ හැදුවනම් බිදෙනවා යෑ. අපරාදේ නේ...ඕක ඉතින් යකඩෙන් වගේ හැදුවනම් බිදෙනවා යෑ. අපරාදේ නේ. මොනා කරන්නද අලුත් එකක්වත් ගමු.

කවිය ලස්සනයි. මම් දෙපරක්ම කියෙව්වා !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com