tag:blogger.com,1999:blog-8637355617960181960.post1859900913917491013..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: බෝඩිමට ආ අමුත්තා...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-8637355617960181960.post-68938134639163872732012-01-08T18:13:29.458+05:302012-01-08T18:13:29.458+05:30සමනලයා වසා සිටින විට පියාපත් වසා සිටින පෘශ්ඨයට ලම්...සමනලයා වසා සිටින විට පියාපත් වසා සිටින පෘශ්ඨයට ලම්බකව තබාගන්නවා. සලබයා පියාපත් තබාගන්නෙ පෘශ්ඨයට සමාන්තරව.පින්තූරෙ ඉන්නෙ සලබයෙක්. බලන්න පියාපත් තියන් ඉන්නෙ පෘශ්ඨයට සමාන්තරව.සලබයින් බොහෝ විට නිශාචරයින්.ඒ වගෙම බොහෝ විට කලු හා අලු වගේ අදුරු පාටයි. සමනලයන් බොහොමයක් වර්නවත් පියාපත් සහිතයි.දිවාචරයි. තව ඔව්න්ගේ හිසේ තිබෙන සන්වේදක වල ලක්ශන අනුවත් සම්නලයෙක්ද සලබයෙක්ද කියල වෙන් කර ගන්න පුලුවන්.Cheenahttps://www.blogger.com/profile/11495543747160418549noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-23729636360735796512011-06-10T12:53:51.122+05:302011-06-10T12:53:51.122+05:30සමනලයා පියාඹන්නේ දවල්ට. සලබයා රෑට. ඒක තමා ඒ දෙන්නග...සමනලයා පියාඹන්නේ දවල්ට. සලබයා රෑට. ඒක තමා ඒ දෙන්නගේ ප්රධාන වෙනස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-27161428178886759682011-06-10T11:51:53.833+05:302011-06-10T11:51:53.833+05:30අදහස් දීපු හැමෝටම ස්තුතියි.... තාක්ෂණික අවුලක් නිස...අදහස් දීපු හැමෝටම ස්තුතියි.... තාක්ෂණික අවුලක් නිසා පෝස්ට් එකට කමෙන්ට් රිප්ලයි කරන්න එන්න බැරිඋනා... ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලනවා....

ජයවේවා....!!තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-60203571244450492522011-06-08T17:54:54.260+05:302011-06-08T17:54:54.260+05:30සොරි වෙන්න ඕනෙ සලබයසොරි වෙන්න ඕනෙ සලබයකේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-31683870806396888322011-06-08T17:53:20.736+05:302011-06-08T17:53:20.736+05:30වෙනස තමයි සමනළයට ම යන්නකි තියනව සබලයට නෑ හි හි හිවෙනස තමයි සමනළයට ම යන්නකි තියනව සබලයට නෑ හි හි හිකේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-41248031727476709152011-06-03T06:27:19.276+05:302011-06-03T06:27:19.276+05:30ඔය සලබයත් බ්ලොග් ලියන එකෙක් වෙන්ට බැරිද..ලැප්ටොප් ...ඔය සලබයත් බ්ලොග් ලියන එකෙක් වෙන්ට බැරිද..ලැප්ටොප් බෑග් එක උඩම වහල ඉන්නෙ.... ;)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-50798069113925311172011-05-31T10:50:26.481+05:302011-05-31T10:50:26.481+05:30අම්මෝ ඒකගෙ සයිස් එක. මම දැකල තිබුණෙ නෑ මේ වගේ සලඹය...අම්මෝ ඒකගෙ සයිස් එක. මම දැකල තිබුණෙ නෑ මේ වගේ සලඹයෙක්පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-46937009565102343762011-05-31T09:18:45.645+05:302011-05-31T09:18:45.645+05:30hari lassanayi e salabaya.hari lassanayi e salabaya.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-2798223339510292622011-05-31T07:24:25.057+05:302011-05-31T07:24:25.057+05:30රූමා ඉස්සෙල්ලම කෑ ගැහුවෙ!
රූමා රූමි වෙන්න ඕන නේද?රූමා ඉස්සෙල්ලම කෑ ගැහුවෙ!
රූමා රූමි වෙන්න ඕන නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-31969686170732657972011-05-31T00:37:54.661+05:302011-05-31T00:37:54.661+05:30තාරක්කේ....සලබයා ඔයාගෙ ගිය ආත්මෙ පෙම්වතෙක් වෙන්න බ...තාරක්කේ....සලබයා ඔයාගෙ ගිය ආත්මෙ පෙම්වතෙක් වෙන්න බැරිද????
ඔයාව බලාගන්න පියාබගෙන ඇවිත්...
අහිංසකයා පව්...
හින්සා කරන්නෙපා...

ජය වේවා...

සලබයා ඉදිද්දී යසියා යනෝ....

ජය වේවායසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-74514981782494869582011-05-30T23:23:03.610+05:302011-05-30T23:23:03.610+05:30යෝධ සලබයෙක් නේ. මම එකම එක පාරක් දැක්කා ඔහොම එකෙක්....යෝධ සලබයෙක් නේ. මම එකම එක පාරක් දැක්කා ඔහොම එකෙක්.

සමනලයයි සලබයයි වෙන් කර ගන්නේ, සමනලයට අකුරු පහයි. සලබයාට අකුරු හතරයි. ඒක තමා මූලිකම වෙනව. තව තව උච්ඡාරනයෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-29676328668636905702011-05-30T23:20:49.883+05:302011-05-30T23:20:49.883+05:30සමනලයා මල් රොන් බොන්නේ
සලඹයා . පලතුරු කන්නේසමනලයා මල් රොන් බොන්නේ
සලඹයා . පලතුරු කන්නේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-58027736642183107642011-05-30T23:20:05.313+05:302011-05-30T23:20:05.313+05:30Butterflies, skippers and moths all belong in the ...Butterflies, skippers and moths all belong in the insect order Lepidoptera. However, there are some overall rules that can be used to tell a moth from a butterfly or skipper.

උපුටා ගත්තේ මෙතනින්.

ජංජාලෙ තියෙන නිසා ඕන ප්රස්නෙකට උත්තර සුටුස් ගාල සොයා ගත් හැකි.

අද මම ගෙදර ඇවිදන් එන කොට සමනලයෙකුගෙ කැඩිල විසිරිල තිබුනු තටු ටිකක් නම් දැක්ක. මොනව කරන්නද ලෝකෙට ආව වගේම යන්නත් ක්රමයක් තියෙන්න එපාය.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-27250875918252965762011-05-30T23:18:00.057+05:302011-05-30T23:18:00.057+05:30හරිම ලස්සන සලඹයෙක්. සමනළයා වහන කොට පිහාටු තියෙන්න...හරිම ලස්සන සලඹයෙක්. සමනළයා වහන කොට පිහාටු තියෙන්නේ මෙහෙම පැතලි වෙලා නෙමෙයි. උඩ අතට. මම හිතන්නේ ඒකෙන් තමයි ගොඩක් වෙලාවට වෙනස හොයා ගන්නේ බාහිරින්... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-71047515854057653172011-05-30T23:17:32.436+05:302011-05-30T23:17:32.436+05:30This comment has been removed by the author.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-50279579751247539892011-05-30T23:09:59.851+05:302011-05-30T23:09:59.851+05:30සලබ රජෙක්......... :Dසලබ රජෙක්......... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-63329346532782248752011-05-30T23:02:50.444+05:302011-05-30T23:02:50.444+05:30මේක නම් මරු....ඇත්තටම ලස්සනයි....සමනලයයි සලඹයයි වෙ...මේක නම් මරු....ඇත්තටම ලස්සනයි....සමනලයයි සලඹයයි වෙන් කරන්නේ කොහොමද කියල නම් දන්නේ නැ.මේ සලබයා නම් මාර ලස්සනයි.මං මුලින් හිතුවේ උණ හපුලුවෙක් වත්ද කියලා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.com