tag:blogger.com,1999:blog-8637355617960181960.post3660435876380715795..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: ඉටි පහනක්...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8637355617960181960.post-49442375196056212472011-08-05T09:59:13.424+05:302011-08-05T09:59:13.424+05:30@මධුරංග: ආදරේ වැඩි කමටම ලඟටම යනවා... පිච්චෙනවා... ...@මධුරංග: ආදරේ වැඩි කමටම ලඟටම යනවා... පිච්චෙනවා... පැත්තකට වෙලා අඬනවා... ඉටි පහන සමහර විට ඒක දකින්නෙත් නැතුව ඇති... ඒත් ටික දවසකින් ආයෙත් ආදරේ හොයාගෙන පිච්චෙන්න යනවා... පිච්චිලා පිච්චිලා දවසක මැරේවි... ඒත් පිච්චෙන බව තෙරුම් අරගෙන දාලා යන්නෙ කොහොමද... ඉටි පහන තනි වෙනවනෙ.... :|තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-11211722075979791902011-08-04T21:49:25.103+05:302011-08-04T21:49:25.103+05:30පලගැටියා ඉටිපහනට ආදරේ කලාට ඒ ඉටිපහනෙම දැල්ලට පිච්ච...පලගැටියා ඉටිපහනට ආදරේ කලාට ඒ ඉටිපහනෙම දැල්ලට පිච්චෙන බවත් තේරුම් අරගෙනම ඉන්නවා නම් හොදයි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-15159466399852219792010-12-18T13:10:20.125+05:302010-12-18T13:10:20.125+05:30@ කේශාන්: :)@ කේශාන්: :)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-60289843879397219222010-12-18T09:07:18.056+05:302010-12-18T09:07:18.056+05:30ටිකක් කල්පනා කරල බැලුවාම ඇත්ත තමයි තාර.
කාලය නැව...ටිකක් කල්පනා කරල බැලුවාම ඇත්ත තමයි තාර.

කාලය නැවත ගන්න
බෑ කියලා දැනගත්තු
තමන් නැති ලෝකයක
ඉටිපහන හඬන වග
දැන දැනම පලඟැටියා
කොහොම නම් මියැදෙන්ද..

ගොඩක් හිතට දැනුන!!!කේෂාන් De சில்வாhttps://www.blogger.com/profile/14315406255353834917noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-10365627278003084892010-12-11T16:46:06.259+05:302010-12-11T16:46:06.259+05:30@සංජු : ගොඩාක් ස්තුතියි...ඉස්සරහටත් මගේ කවි වලට වි...@සංජු : ගොඩාක් ස්තුතියි...ඉස්සරහටත් මගේ කවි වලට විචාරකයො ඉඳියි කයලා මම හිතනවා... :-)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-27393737234609078892010-12-07T21:41:27.891+05:302010-12-07T21:41:27.891+05:30කියන්න වචන නෑ ඇත්තටම ලස්සනයිකියන්න වචන නෑ ඇත්තටම ලස්සනයිසංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com