tag:blogger.com,1999:blog-8637355617960181960.post5004001436142803375..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: ඇයිද මා නොදනිමි...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8637355617960181960.post-69304523166705041412011-08-12T18:14:26.768+05:302011-08-12T18:14:26.768+05:30මට විදූ චිත්‍රපටියේ එක දෙබසක් මතක් උනා. වහින එක හො...මට විදූ චිත්‍රපටියේ එක දෙබසක් මතක් උනා. වහින එක හොදයි ලූ. මොකද එයාලා (විදුයි එයාගේ අම්මයි) අඬන එක කාටවත් පේන්නේ නැති හන්දා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-51146702790447630372011-02-13T09:21:16.858+05:302011-02-13T09:21:16.858+05:30@සංජය: :))@සංජය: :))තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-86524262251788673042011-02-12T13:39:03.531+05:302011-02-12T13:39:03.531+05:30:( අයියො මර වැඩේ... :-0 ඔන්න මම අයේමත පොස්ට්1ක කි...:( අයියො මර වැඩේ... :-0 ඔන්න මම අයේමත පොස්ට්1ක කියේවුවා :)) ඔයා කියපු වැස්ස මොකක්දා බලන්න... :)
හී හී මරු මරු... =))
අයේ මම තාරාගේ පොස්ට් වලට කමේන්ට් දාන්නේ 2පාරක් කියවලා.. ;;) .
සුබ දවසක් තාරා,,,, :)Anonymoushttps://www.blogger.com/profile/04361730534420587035noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-46878952171038138702011-02-11T21:28:46.194+05:302011-02-11T21:28:46.194+05:30ස්තුතියි සහෝ... ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මම කි...ස්තුතියි සහෝ... ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මම කිව්වෙ ඒ වැස්ස ගැන නෙමෙයි... :(තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-33064116973876084242011-02-10T11:20:45.914+05:302011-02-10T11:20:45.914+05:30මිනිස්සුන්ට වැස්ස නැතත් බැ. වැස්සත් බැ..
පැයුවත් බ...මිනිස්සුන්ට වැස්ස නැතත් බැ. වැස්සත් බැ..
පැයුවත් බැ. නොපැයුවත් බැ.
මිනිහව සතුටු කරන ක්‍රමෙ තම සොබාදහම ඉගෙනගෙන නෙ.. එකඉ ඔය ප්‍රශ්නෙ?

මගෙන් සුබ පැතුම්Anonymoushttps://www.blogger.com/profile/04361730534420587035noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-33989253446633788742011-02-08T18:52:59.716+05:302011-02-08T18:52:59.716+05:30අනේ ඔව්.. :((අනේ ඔව්.. :((තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-41791249762864656222011-02-08T12:48:53.263+05:302011-02-08T12:48:53.263+05:30ඔයත් වැස්සට අහුවෙලාද ඉන්නේ?ඔයත් වැස්සට අහුවෙලාද ඉන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-18693819509041668872011-02-08T12:10:12.111+05:302011-02-08T12:10:12.111+05:30@ මාරයා: තැන්කූ වෙවා මරයියේ...@ මාරයා: තැන්කූ වෙවා මරයියේ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-55620344901473346622011-02-08T11:47:51.203+05:302011-02-08T11:47:51.203+05:30හිතට දැනෙන පද පෙළක්...හිතට දැනෙන පද පෙළක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-62417217537371631772011-02-08T11:12:31.776+05:302011-02-08T11:12:31.776+05:30@රත්ගමයා : මෙහෙට නම් (බදුල්ලට) තවම වහිනවා. ගෙදරට ව...@රත්ගමයා : මෙහෙට නම් (බදුල්ලට) තවම වහිනවා. ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ආපු මෝඩකම කියලා හිතෙනව. ඒ මදිවට හැමතැනම නාය යනවා. අපේ බෝඩිමත් අනතුරේ...

@ අහස: අහස තමයි අපිට වස්සවන්නෙ,, දැන් වැස්සා ඇති අහස....

@roshan: හ්ම්ම්... එහෙම දෙයක් තමයි...(මන් කිව්වෙ වෙනින් වැස්සක්....)තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-62190904937836118832011-02-08T05:03:22.512+05:302011-02-08T05:03:22.512+05:30මේ කියලා තියෙන්නෙ මේ දවස්වල වැහැලා ගොඩක් දෙනා අපහ...මේ කියලා තියෙන්නෙ මේ දවස්වල වැහැලා ගොඩක් දෙනා අපහසුතාවට පත්වූ වැස්ස ගැනද නැතිනම් වෙනත් වැස්සක් ගැන ද කියලා හිතාගන්න බෑ නෙව...Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-41503951286924424102011-02-08T00:05:03.698+05:302011-02-08T00:05:03.698+05:30අප්පිට තවම වහිනවා හෙට අනිද්දා දිහාටවත් මේ වැස්ස නව...අප්පිට තවම වහිනවා හෙට අනිද්දා දිහාටවත් මේ වැස්ස නවතීද ? දැන්නම් වැස්සා ඇති දෙයියෝ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-527264592090201142011-02-07T23:47:17.604+05:302011-02-07T23:47:17.604+05:30දැන් නම් වැස්ස පායලා..ඉර එලිය ඇවිල්ලා...ඒත් ඒ මිනි...දැන් නම් වැස්ස පායලා..ඉර එලිය ඇවිල්ලා...ඒත් ඒ මිනිස්සුන්ගේ ජීවිත වලට එලිය වැටෙන්න තව කොච්චර කාලයක් යයිද....
11 දෙනක් ජීවිත අහිමි කරගෙන..තව 3ක් අතුරු දහන්...එච්චරද...
නෑ....ජීවත් වෙලා ඉන්න උන් විදවනවා ඊට වඩා.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com