tag:blogger.com,1999:blog-8637355617960181960.post6138251548484286798..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: ඇනෙලීඩා නම් පර්සියන් පූසා...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8637355617960181960.post-38277319425440785822012-05-12T13:08:41.347+05:302012-05-12T13:08:41.347+05:30සත්තු වත්තක් වගේ :Dසත්තු වත්තක් වගේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-12159182659024048842011-08-07T17:23:22.059+05:302011-08-07T17:23:22.059+05:30@පැන්ඩා: ඒක ඕගල්ලන්ගෙ බෝඩිමේ ගඳක්... =))@පැන්ඩා: ඒක ඕගල්ලන්ගෙ බෝඩිමේ ගඳක්... =))තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-51214940510745613712011-08-07T15:06:17.562+05:302011-08-07T15:06:17.562+05:30උඹ ගෙම්බට කරපු එකෙ රිටර්න් එක කවද හරි උඹට ලැබෙන්නත...උඹ ගෙම්බට කරපු එකෙ රිටර්න් එක කවද හරි උඹට ලැබෙන්නත් එපැයි...හිකිස්..තාම ලගින් යන කොට ගෙඹි ගදක් එනව...එක්කො එක නම් කැලනිතිස්සය ලගින් එනවද මන්ද?පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-67631524972370637122011-08-05T23:16:33.550+05:302011-08-05T23:16:33.550+05:30හෙහේ... මරු කතා ටික..ඔය මඩ වලට එල්ලුවේ නැත්නම් තමා...හෙහේ... මරු කතා ටික..ඔය මඩ වලට එල්ලුවේ නැත්නම් තමා පුදුම තාරා අක්කේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-50239496740480438262011-08-05T21:25:27.047+05:302011-08-05T21:25:27.047+05:30වැඩේ හරිය!!! චතුවා මට පළමු අනතුරු ඇඟවීම කලා... ඒකත...වැඩේ හරිය!!! චතුවා මට පළමු අනතුරු ඇඟවීම කලා... ඒකත් මේ පෝස්ට් එක දැකලා නෙමෙයි... අර ග්රීස් යකාගෙ පෝස්ට් එක මතක් වෙලා... මේක දැක්කොත් මම ඉවරයි...
මට කිව්වා...
"මොනා උනත් උඹ ඔය බෝඩිමේ උන්ට මඩ ගහන එක නවත්තපං!!!!!!!!!!!!!" b-(තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-14722283253108932222011-08-05T17:30:04.956+05:302011-08-05T17:30:04.956+05:30හරේ තාරට බඩු හරේ.... තව දවස් දෙක තුනකින් පෝස්ට් එක...හරේ තාරට බඩු හරේ.... තව දවස් දෙක තුනකින් පෝස්ට් එකක් දායි...

සත්තු ටික මාව හපා කා .. මා හතරේ වාට්ටුවේ කියලා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-63545433244481502282011-08-05T13:44:36.148+05:302011-08-05T13:44:36.148+05:30හෙහෙ මරු සත්තු ටිකක්නේ.
(අනිත් සත්තු ටික නම් දන්නෙ...හෙහෙ මරු සත්තු ටිකක්නේ.
(අනිත් සත්තු ටික නම් දන්නෙ නැ.මම් ඔයාවනම් දන්නව :) )

අපේ එකෙකුත් හිටියා මල් කඩ කඩා යද්දි අතේ තියන පොත් පවා බිම හැලෙනව,ඒවල ගානක් නැතුව හිනාවෙවි කතා කර කර යනවනේ.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-44190455619021352142011-08-05T13:34:39.894+05:302011-08-05T13:34:39.894+05:30ඒ ඔයා තාරාවෙක්ද. සතෙක් කියපු හන්දා ඇහුවෙ. හික්ස්.ඒ ඔයා තාරාවෙක්ද. සතෙක් කියපු හන්දා ඇහුවෙ. හික්ස්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-58291554856504547272011-08-05T12:47:45.740+05:302011-08-05T12:47:45.740+05:30හිටින්කෝ මම් සත්තු ටික ආවම කියන්න. එතකොට තාරා දිවං...හිටින්කෝ මම් සත්තු ටික ආවම කියන්න. එතකොට තාරා දිවංගත තාරා වෙයි. හික්ස් :))
කෝමද වැඩේ. මම් ආසම ඔයාලෑ බෝඩිමේ ඉන්න ක්රියේටිව් සතාට. එයා නැත්නම් බෝඩිමම පාලුවට යනවා.

නියම සතෙක්. මේ සතාගේ ඔහොම කතා දිගටම ලියන්න. කියවන්න ආසයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-33365257896157667842011-08-05T12:09:07.804+05:302011-08-05T12:09:07.804+05:30හික්ස්..ඔයාගේ සත්තු ටිකනන් මරේ මරු...හික්ස්..ඔයාගේ සත්තු ටිකනන් මරේ මරු...Anonymousnoreply@blogger.com