tag:blogger.com,1999:blog-8637355617960181960.post6401597703882394148..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: තාරා vs ගැරඬියා...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-8637355617960181960.post-78282978518815016772012-05-14T13:00:56.838+05:302012-05-14T13:00:56.838+05:30එහෙනම් ජීවත් වීම බොහොම අමාරු ඇති මං හිතන්නෙ.. හි හ...එහෙනම් ජීවත් වීම බොහොම අමාරු ඇති මං හිතන්නෙ.. හි හි.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-73176674528588188222012-05-14T12:56:32.511+05:302012-05-14T12:56:32.511+05:30හප්පේ කවුද මරුවෙ... මේ නිකන් හමුවීමක් විතරයි..හප්පේ කවුද මරුවෙ... මේ නිකන් හමුවීමක් විතරයි..තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-92124748690140828032012-05-14T03:54:04.685+05:302012-05-14T03:54:04.685+05:30මම නම් මැස්සේක් දක්කත් ඔය සෙතේම තමයි.. ආයේ මම හෙල්...මම නම් මැස්සේක් දක්කත් ඔය සෙතේම තමයි.. ආයේ මම හෙල්ලෙන්නේ නෑ කවුරු හරි ඒ සතාව අයින් කරනකම්. මගේ ලිස්ට් එකේ පණුවාගේ ඉඳන් ඕනෙම එකෙක්Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-49319831329804659652012-05-12T12:56:17.621+05:302012-05-12T12:56:17.621+05:30ගැරඬි මරලා පවු පුරෝගන්න නම් හොඳ නැහැ :Dගැරඬි මරලා පවු පුරෝගන්න නම් හොඳ නැහැ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-4654951241612335692012-03-05T19:53:37.209+05:302012-03-05T19:53:37.209+05:30මට නම් අඳුනාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. කොයිකත් එකයිනේ...මට නම් අඳුනාගැනීමේ අවශ්‍යතාවයක් නෑ. කොයිකත් එකයිනේ... අප්පිරියාව තමයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-78656494514362357962012-03-05T19:51:37.574+05:302012-03-05T19:51:37.574+05:30දැන් ශ්රවණාධාරකයක් දාගෙන ලු ඉන්නෙ...දැන් ශ්රවණාධාරකයක් දාගෙන ලු ඉන්නෙ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-28355619676815930872012-03-05T19:49:49.096+05:302012-03-05T19:49:49.096+05:30ඇයි අනේ ඔක්කොම ගැරඬියා ගැන දුක හිතන්නෙ... මම???
ත...ඇයි අනේ ඔක්කොම ගැරඬියා ගැන දුක හිතන්නෙ... මම???

තැන්කූ නඟා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-82165110860225361492012-03-05T19:48:32.027+05:302012-03-05T19:48:32.027+05:30ඔව් ආයෙ ඌ ඔෆිස් එක මායිමේ වත් ආවෙ නෑ.ඔව් ආයෙ ඌ ඔෆිස් එක මායිමේ වත් ආවෙ නෑ.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-8121387127620085062012-03-05T12:19:21.822+05:302012-03-05T12:19:21.822+05:30//පස්සෙ හොයා බැළුවාම පේනවා ඒ දුවපු ගැරඬි බොහෝ දුරට...//පස්සෙ හොයා බැළුවාම පේනවා ඒ දුවපු ගැරඬි බොහෝ දුරට අධි සංඛ්‍යාත ශබ්දය දරාගන්න බැරිවෙලා බීරි වෙලා කියලා..//

පව් අප්පා....

මාත් සර්ප කුලයට බයයි.අදුර ගන්න එක තමා ලොකුම ප්‍රශ්නෙ.ඒත් කෑ ගහන්නෙ නම් නෑ.දුර ඉදන් එලවන්න බලනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-75644426149474436562012-03-05T05:38:27.604+05:302012-03-05T05:38:27.604+05:30බොසා ගැන දුකයි..
ගැරඬියා ගැන දුකාආආආආආයිබොසා ගැන දුකයි..
ගැරඬියා ගැන දුකාආආආආආයිසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-42345734153954787312012-03-05T01:19:05.394+05:302012-03-05T01:19:05.394+05:30අනේ පවු අර අසරණ ගැරඩී.. උන්ට දැන් කන් ඇහෙන්නෙත් නැ...අනේ පවු අර අසරණ ගැරඩී.. උන්ට දැන් කන් ඇහෙන්නෙත් නැතුව කොහොම ජීවත් වෙනවද දන්නේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-9428515308391988042012-03-05T00:41:06.938+05:302012-03-05T00:41:06.938+05:30අනේ අසරණ ගැරඬිපාල.. හී හී... මරු කථාව අක්කේ..අනේ අසරණ ගැරඬිපාල.. හී හී... මරු කථාව අක්කේ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-8235685527474661602012-03-04T22:57:24.274+05:302012-03-04T22:57:24.274+05:30වස විලි ලැජ්ජාවයි.... අසරණ ගැරඬියා බය වෙන්ට ඇති සෑ...වස විලි ලැජ්ජාවයි.... අසරණ ගැරඬියා බය වෙන්ට ඇති සෑහෙන්ට...:D :Dඅරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-17020754615652093352012-03-04T22:41:47.229+05:302012-03-04T22:41:47.229+05:30කවුද? හරී ද?කවුද? හරී ද?තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-72435885953719671042012-03-04T22:06:42.414+05:302012-03-04T22:06:42.414+05:30ගැරඩි මස් වල රහත් දන්නා පොරක් තමා ඔය උඩ ඉන්නේ :P
...ගැරඩි මස් වල රහත් දන්නා පොරක් තමා ඔය උඩ ඉන්නේ :P

සබැදියක් දෙන්ඩෝ......
http://sinhalaya-lokayata.blogspot.comNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-30501371647427519412012-03-04T22:02:56.819+05:302012-03-04T22:02:56.819+05:30එතකොට අපේ බොසා ගැන දුක හිතුනෙ නැද්ද?එතකොට අපේ බොසා ගැන දුක හිතුනෙ නැද්ද?තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-45842911788635069192012-03-04T21:09:01.211+05:302012-03-04T21:09:01.211+05:30ගිය ආත්මේ ලොකු පවක් කරපු අහිංසක ගැරඬියෙක් !
ගැරඬිය...ගිය ආත්මේ ලොකු පවක් කරපු අහිංසක ගැරඬියෙක් !
ගැරඬියා ගැන දුක හිතුනි. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-52567525551871868652012-03-04T18:50:34.756+05:302012-03-04T18:50:34.756+05:30අනේ නෑ. ඌ බීරි වෙන්න ඇති. වෙන නම් ආබාධයක් නෑ.
මම ...අනේ නෑ. ඌ බීරි වෙන්න ඇති. වෙන නම් ආබාධයක් නෑ.

මම පොල් කට්ටක් අස්සෙ හැංගිලා හිටියෙ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-65946837936741371702012-03-04T18:48:35.571+05:302012-03-04T18:48:35.571+05:30නයාද ගැරඬියාද හොයන්න වෙලාවක් නෑ... සර්පයෙක් උනාම ඇ...නයාද ගැරඬියාද හොයන්න වෙලාවක් නෑ... සර්පයෙක් උනාම ඇති. මම ගැරඬි ඇර වෙන කට්ටිය සූ එකේ ඇර දැකලා නෑ.

ගැරඬිය කයි කියල නෙමෙයි බය. ඌව දකිනකොට ඇඟ නළියනව වගේ.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-17180884578039111662012-03-04T18:41:57.419+05:302012-03-04T18:41:57.419+05:30බුදු අම්මෝ... පෑගෙන දවසක් ගැන නම් මට හිතාගන්න වත් ...බුදු අම්මෝ... පෑගෙන දවසක් ගැන නම් මට හිතාගන්න වත් බෑ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-10347619807858177992012-03-04T18:37:58.407+05:302012-03-04T18:37:58.407+05:30මම කැරා ලට නම් බය නෑ.. සර්පයොන්ට විතරයි.. ගෙම්බන්ට...මම කැරා ලට නම් බය නෑ.. සර්පයොන්ට විතරයි.. ගෙම්බන්ටත් පොඩ්ඩක් විතර බයයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-11123648997030629102012-03-04T18:36:23.736+05:302012-03-04T18:36:23.736+05:30ඔව්. ඌ මට බැන බැන යන්න ඇති...ඔව්. ඌ මට බැන බැන යන්න ඇති...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-2488699129887629322012-03-04T18:35:23.014+05:302012-03-04T18:35:23.014+05:30ඔව්, ඒ ගැරඬි ගැන මටත් දුකයි. මොනා කරන්නද...ඔව්, ඒ ගැරඬි ගැන මටත් දුකයි. මොනා කරන්නද...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-40113235542246073072012-03-04T18:34:36.549+05:302012-03-04T18:34:36.549+05:30හ්ම්... ටිකක් ඒ වගේ තමයි... දවසක් මලයා ගැරඬි හැවක්...හ්ම්... ටිකක් ඒ වගේ තමයි... දවසක් මලයා ගැරඬි හැවක් ඇඟට දාලා නවත්තගන්න බැරුව ඇඬුවා... අන්තිමට මලයා තාත්තගෙන් ගුටි කෑවා.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-39454517955195900922012-03-04T18:32:41.354+05:302012-03-04T18:32:41.354+05:30ඔහොම වැඩද අප්පා මිනිස්සුන්ට වෙන්නෙ...ඔහොම වැඩද අප්පා මිනිස්සුන්ට වෙන්නෙ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.com