tag:blogger.com,1999:blog-8637355617960181960.post8305228907194648391..comments2023-07-08T16:19:14.293+05:30Comments on තාරා ගේ සිතුවිලි: නාය යන කඳු ගැටයක් උඩ සිට ලියමි...තාරාhttp://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8637355617960181960.post-90905708798726917462011-02-16T23:30:34.583+05:302011-02-16T23:30:34.583+05:30@ තාරක : තැන්කූ වේවා....@ තාරක : තැන්කූ වේවා....තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-34407453598468707342011-02-16T17:15:50.698+05:302011-02-16T17:15:50.698+05:30සුබ පැතුම් විභාගෙට!!සුබ පැතුම් විභාගෙට!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-47727880945728358582011-02-13T09:23:58.477+05:302011-02-13T09:23:58.477+05:30@හිශාන්: දෙවියන්ගේ පිහිටෙන් තවම නෑ. එහෙම බලාපොරොත්...@හිශාන්: දෙවියන්ගේ පිහිටෙන් තවම නෑ. එහෙම බලාපොරොත්තුවකුත් නෑ. අත්විඳපු කට්ටිය විඳපු දුක ද්න්නවා. අම්මේ.. එහෙම දෙයක් ආයෙ හතුරෙකුට වත් වෙන්න එපා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-2897411196375993842011-02-13T06:37:37.023+05:302011-02-13T06:37:37.023+05:30සුනාමිය එහෙම අත්විදල නැහැ මම හිතන්නෙ?සුනාමිය එහෙම අත්විදල නැහැ මම හිතන්නෙ?Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-63544538418923207162011-02-12T23:03:25.329+05:302011-02-12T23:03:25.329+05:30@ අයේශා: බොහොම ස්තුතියි යාළු...
@ මකුළුවා: බොහොම ...@ අයේශා: බොහොම ස්තුතියි යාළු...

@ මකුළුවා: බොහොම ස්තුතියි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-89961602739910983902011-02-12T23:01:22.067+05:302011-02-12T23:01:22.067+05:30@අහස: ඇත්තටම ඒ කොල්ලට මොකද උනේ??? වල් අලියා ගැහුවද...@අහස: ඇත්තටම ඒ කොල්ලට මොකද උනේ??? වල් අලියා ගැහුවද???

@පැන්ඩා: දැන් පහල ගෙදර හදලා නිසා ජනේලෙ පාරට පෙන්නෙ නෑ පැන්ඩො. නාය ගිහින් තියෙන්නෙ එතන ජනෙලෙ ලඟ ගැට්ට. පැන්ඩලගෙ බෝඩිමටත් කරන්ට් නෑ. කරන්ට් එනකන් එහෙ යන එක තේරුමක් නෑ.

මේ පාර කූප්පි ශුවර් නෑ. කේශානුත් අද අපි යනකොටම ගෙදර ගියා. 20 විතර එයි.

මේ බෝඩිමේ සොයාගැනීමේ අයිතිය පැන්ඩගෙන් උදුරගන්න කාටවත් බෑ... ඔයත් හොඳට පාඩම් කරන්න. ආ ඒක නෙමෙයි.. අර ක්ලියෝපැට්රා කැම්පස් එක දාල ගිහිල්ල. අපි හිතන් හිටියෙ මොනව උනත් එයා ලකුණු දෙයි කියලනෙ. දැන් ඒ බලාපොරොත්තුවත් නෑ. ඔයාටත් බුදු සරණයි...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-41464695075112434472011-02-12T22:51:05.826+05:302011-02-12T22:51:05.826+05:30@මධුරංග: :) ගොඩක් ස්තුතියි තාරාගෙ බ්ලොග් එක බලන්න ...@මධුරංග: :) ගොඩක් ස්තුතියි තාරාගෙ බ්ලොග් එක බලන්න මේ පැත්තෙ එනවට...

@සෝරෝ: පාඩම් කරන්න පාඩම් කරන්න....

@සංජය: ස්තුතියි සහෝ...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-53798287451326626362011-02-12T22:46:21.236+05:302011-02-12T22:46:21.236+05:30@හගුරා: අස්ථිකා වත් බලාගෙන පරෙස්සමින් ඉන්නකෝ...
@...@හගුරා: අස්ථිකා වත් බලාගෙන පරෙස්සමින් ඉන්නකෝ...

@කොට ජීවිතේ: ඔව් දැන් ෆුල් ටයිම් පාඩම් කරන්න ඕනේ. ඒත් දවසකට පැයක් විතර මේ පැත්තෙත් ඇවිත් යනවා.

@රොෂාන්: ස්තුතියි යාළුවා...තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-71413193997339208582011-02-12T22:10:22.972+05:302011-02-12T22:10:22.972+05:30විභාගේ හොඳින් කරගන්න.....විභාගේ හොඳින් කරගන්න.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-32996371365756386272011-02-12T19:51:08.673+05:302011-02-12T19:51:08.673+05:30එහෙනම් යාළු පාඩම් කරලා හොඳට විභාගේ කරගන්න සුභපැතුම...එහෙනම් යාළු පාඩම් කරලා හොඳට විභාගේ කරගන්න සුභපැතුම්!ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-80341203602268921042011-02-12T19:41:24.517+05:302011-02-12T19:41:24.517+05:30අනෙ බං උඹලගෙ බොඩිම යන එකක් නැ...මමයි ඕක උඹලට හොයල ...අනෙ බං උඹලගෙ බොඩිම යන එකක් නැ...මමයි ඕක උඹලට හොයල දුන්නෙ. අර තිස්සය අළුගුත්තෙරු කමට (විහිළුවට වගෙ) බොලාටත් අපේ එක ලගින් හොයල දීල අන්තිමට ඒ අය අපි ඉන්න ඉඩමකට ලග පාතින් වත් කෙල්ලෙක් ඉන්නවට අකමැතිවෙලා (අපේ හිරි ඔතප් බිදෙයි කියල) උඹලට බැ කිව්වම එහෙ ඉන්නයි උබයි අර අනිත් හොටු කෙල්ලො දෙන්නයි (මනොට කියන්න එපා හොදේ හී හී ) උඹලගෙ බේසම් බල්දි රෙදිත් උස්සගෙන ඔය බොඩිම හොයල ගෙනහල ඇරලුවෙ පැන්ඩ.(මටත් වෙලාවකට හිතෙන ඒව)

ඊට පස්සෙ ඉතින් උඹල ඕකෙ ජනෙල් කූරු වල එල්ලිලා පාරෙ යන කොල්ලන්ට කියන කට කැඩිච්ච කතා වලටයි රැ තිස්සෙ අර සත්තු එක්ක එකතු වෙලා රටෙ ඉන්න එවුන්ට හදන කතා වලටයි සහ ගහල ඔතන හොදගෙන ගියොත් මිසක්ක..

විහිළුවට කිවීවෙ හොදේ..ඔයාලට කරදරයක් වෙන එකක් නැ තාර බය වෙන්න එපා..හොදට පාඩම් කරන්න මටත් ආවම කුප්පියක් වත් දාගන්න ඕනි..තෙරුවන් සරණයි උඹලටපැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-47743552666974896232011-02-12T19:37:28.815+05:302011-02-12T19:37:28.815+05:30පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න නැත්නම් අර හිස් අහස ල...පාඩම් කරලා විභාගේ ගොඩ දාගන්න නැත්නම් අර හිස් අහස ලියන කොල්ලට වෙච්ච දේ තමයි ඔයාටත් වෙන්නේ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-60423814101557658922011-02-12T13:54:18.382+05:302011-02-12T13:54:18.382+05:30හො සීතලේ ගැහී ගැහී බ්ලොග් ලිය ලිය ඉදල හරියනවද?????...හො සීතලේ ගැහී ගැහී බ්ලොග් ලිය ලිය ඉදල හරියනවද??????????

විභාගෙට හොඳට පාඩම් කරන්න..බ්ලොග් වලට වඩා වටින්නේ විභාගෙ එත් බ්ලොග් එක අමතක කරන්නත් එපා...
එහෙනම් මෙක මං ගනේ

යමෙක් දන්නේද?
දන්නා බව නොදන්නේද?
ඔහු නින්දේය - අවදිකරන්න

යමෙක් නොදන්නේද?
නොදන්නා බව දන්නේද?
ඔහු අසරණයෙකි - පිහිටවන්න.

යමෙක් නොදන්නේද?
නොදන්න බව නොදන්නෙද?
ඔහු මොඩයේකි - දුරුකරන්න.

යමේක් දන්නේද ?
දන්නා බව දන්නේද?
ඔහු උගතෙකි - ඇසුරු කරන්න.

විභාගෙට සුබපැතුම්..Anonymoushttps://www.blogger.com/profile/04361730534420587035noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-9251900500532824692011-02-12T08:07:14.508+05:302011-02-12T08:07:14.508+05:30"එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු...&..."එහෙනම් ආයෙත් කොලඹ ඉඳන් ලියන ගමන් හම්බෙමු..."

ගෙදර එන්නේ පාඩම් කරන්න ද බ්ලොග් ලියන්න ද.... =))සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-85989062114177296392011-02-12T06:30:57.655+05:302011-02-12T06:30:57.655+05:30බෝඩිමේ පුදුම දුකක්නේ තියෙන්නේ.කොහොමින් කොහොමහරි හ...බෝඩිමේ පුදුම දුකක්නේ තියෙන්නේ.කොහොමින් කොහොමහරි හොදට එග්සෑම් එක කරන්න. අන්තිමේදී ඉතුරු වෙන්නෙ ඒක විතරයි. චුට්ටක් පරිස්සමින් ඉන්න.කදු කියනන ඒවා ක්ක් වෙලේ නාය යයිද කියලා කියන්න බෑ.

තාරාගේ බ්ලොග් එකට එන පලමුවෙනි අවස්ථාව. ඔන්න මම රීඩර් එකටත් දාගත්තා. දැන් නම් සක්කරයටවත් ඔයාගේ බ්ලොග් එක බලන්න මම එන එක වලක්වන්න බෑ !!!!! :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-45249589882511318492011-02-12T03:06:12.860+05:302011-02-12T03:06:12.860+05:30හරිම අවදානම් ජීවිතයක් නේද ගෙවන්නෙ? පරිස්සමින් වෙන්...හරිම අවදානම් ජීවිතයක් නේද ගෙවන්නෙ? පරිස්සමින් වෙන්න...
විභාගෙට හොඳට පාඩම් කරන්න..
සුබපැතුම්..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-40494445887108752912011-02-12T00:45:44.804+05:302011-02-12T00:45:44.804+05:30ගෙදර ගිහින් බ්ලොග් ලිය ලිය ඉන්නෙ නැතුව පාඩම් කරලා,...ගෙදර ගිහින් බ්ලොග් ලිය ලිය ඉන්නෙ නැතුව පාඩම් කරලා, 21 ගිහින් විභාගෙ ලියන්න.. :) විභාගෙට සුභ පෙතුම්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-32539597552650621272011-02-12T00:15:07.623+05:302011-02-12T00:15:07.623+05:30අපිනම් ඉතින් මැරුනත් කන්ද උඩමයි.පරිස්සමෙන් ගිහින් ...අපිනම් ඉතින් මැරුනත් කන්ද උඩමයි.පරිස්සමෙන් ගිහින් එන්නකෝ.හඟුරාhttps://www.blogger.com/profile/10157937796817586112noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-51182966902489557132011-02-11T23:40:58.206+05:302011-02-11T23:40:58.206+05:30සුභපැතුමට නම් බොහොම ස්තුතියි. ඒ උනාට මෙහෙම ඉන්න තව...සුභපැතුමට නම් බොහොම ස්තුතියි. ඒ උනාට මෙහෙම ඉන්න තවත් නම් බෑ අනේ... පුලුවන් විදිහකට ගෙදර ගිහින් පාඩම් කරනවා.තාරාhttps://www.blogger.com/profile/02282077354904610145noreply@blogger.comtag:blogger.com,1999:blog-8637355617960181960.post-64093066085867150782011-02-11T23:31:54.197+05:302011-02-11T23:31:54.197+05:30කොහොම හරි එක්සෑම් ඉවරයක් කොරලා ගෙදර යන්න...දැන් නම...කොහොම හරි එක්සෑම් ඉවරයක් කොරලා ගෙදර යන්න...දැන් නම් වැස්ස අඩුයි නේ තාරක්කේ...බය වෙන්න දෙයක් නෑ...21 වෙනිදට තියෙන විභාගෙට ඕන් රත්ගමයා සුබ පැතුවා....ජය වේවා!!!!රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.com