අද කියන්න යන්නෙ සමහර කොල්ලන්ට වහ කදුරු මෙන් වන ද, කෙල්ලන්ට sooooooo sweeeeeeet වන ද, මාත් ආසාවෙන්ම බලපු ටෙලිනාට්‍ය ටිකක් ගැන.
පහුගිය කාලෙ කට්ටිය ප්‍රවීණා, මහගෙදර, චිත්ති වගේ ඒවට පලු යන්න බැන බැන හිටියනෙ, ඔන්න දැන් බනින්න අලුත් මාතෘකාවක් ඇවිත්.... ඒක තමයි මේ korean dramas... පහල තියෙන ලින්ක් වලින් ගන්න පුළුවන්...
full house
Boys before flowers
Playful kiss
Mary stayed out all night
princess hours
love to kill
මේ තියෙන්නෙ පහුගිය දවස් වල අපි බලපු නාට්‍ය කීපයක්. ඔන්න ඉතින් බනිනව නම් ඉස්සෙල්ලාම බනින්න වෙන්නෙ ITN එකට තමයි. මොකද ඒකෙන් නෙ ඉස්සෙල්ලාම full house පෙන්නලා කට්ටිය දිරිමත් කෙරෙව්වේ...
ඉන්දියානු නාට්‍ය කලාව කොරියාවෙන් ආක්‍රමණය කලා වගේම මං නම් හිතන්නෙ ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් ලා අල්ලගෙන හිටපු කෙල්ලොන්ගෙ හිත් දැන් Kim Hyun Joong , Lee Min Ho වගේ කට්ටිය අලගෙන...
මෙන්න බලන්න,
Shah Rukh Khan Vs Kim Hyun Joong
Hrithik Roshan Vs Lee Min Ho
Praveenaa Vs Koo Hye Sun
Kim Joon
Kim Bum
Kim Jae Wook
Squid Games Season 02
1 week ago
මෙන්න බලනවනම් තව එකක්...
ReplyDeletehttp://goo.gl/HisBN
මමත් ඔය හැම එක ගැනම දන්නව.
ReplyDeleteමමත් ඔය full house නම් ටික බලලා තියෙනවා.. ඉන්දියවෙ කතා වලට වඩානම් එවා හොදයි...
ReplyDeleteඅම්මේ ෆුල් හවුස්.....
ReplyDeleteඋම්ම්මා....
මම ඒකේ ඉන්න අක්කිට ගොඩක් ආසයි :))
කතාව නම් ඇත්ත හැබයිfull house,Boys before flowers වගේ නිර්මාන මහගෙදර ප්‍රවිනා වගේ සිහින ලෝක නෙමෙයි හරිම තාත්වික නිර්මාන.අනික අපේ රටේ හැදෙන අජුත ටෙලිනාට්‍ය දකින මිනිස්සු ඔය වගේ සුපිරි නිර්මන වලට ඇබ්බැහි වීම පුදුමයකුත් නෙමෙයි.
ReplyDelete@චම්දේවා: ගොඩක් ස්තුතියි යාලුවා...
ReplyDelete@හඟුරා: හි හි... ඇත්තට???? :-t
ReplyDelete@ dinesh: ෆුල් හව්ස් වගේම ලස්සනයි අනික් සේරම. එයාටෙල් සිම් එකකට රු 45ක් දාගෙන මම ඔය දීල තියෙන ලින්ක් වලින් ඩව්න්ලෝඩ් කරල බලන්නකෝ... ;)
ReplyDelete@රත්ගමයා: ඉතුරු ටිකත් බලන්නකෝ... එතකොට ඔයාට හැම කතාවකටම ඔයවගේ ආස හිතෙයි.. එතකොට අර සංසලා කොන්ද පණ නැති එකත් එක්ක හුරතල් වෙන එක බලන්න ඕනෙ වෙන එකක් නෑ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@jana :korean tele s nun chaa..eth films nun patta..classic is the best love story i watched after walk to remember which is korean.
ReplyDelete@ රුවන්: ජයවෙවා..... :D
ReplyDelete@පැන්ඩා: ඔව්. classic නම් මාර ලස්සනයි... ඇඬෙනවා....
ReplyDeleteකොරියන් නිර්මාණ නම් ඉතින් පට්ට. Classic, My sassy girl වගේ ඒව ලඟින් වත් මේ හින්දි ඒවට යන්න බෑ.
ReplyDeletekorean film nam hodai koriyonee epawenne
ReplyDeleteමම නම් නාටිට් බලලා නැ.. ඒත් ෆිල්ම් දෙකතුනක් නම් බලලා තියෙනවා.. ඒවා නම් සුපිරියි..
ReplyDeleteබයිස්කෝප් සයිට් එක පැත්තේ ගියොත් බාගන්න පුළුවන් වෙයි...
ජය වේවා..!!
අපොයි මම නම් ඕවට ආස නෑ. මම කියන්නේ කුචු කුචු නාට්‍ය කියලා.
ReplyDeleteපටන් ගත්ත වෙලේ ඉදන් හචිස් හචිස් ගානවා. එපා වෙනවා මම කරන්නේ සවුන්ඩ් එක මියුට් කරලා කතාව උඩුන් පල්ලෙන් ඇද ඇද බලන එක.
පැන්ඩට මාත් එකගයි. කොරියන් කතා වැඩක් නෑ. මන් අදුරන කෙල්ලෙකුත් මගේ පස්සේ එලවනවා ඔය කතාවක් බලන්න කියකිය.
වෙලාවට අපේ ගෙදර ටීවී එක කැඩිලා ...නැත්නම් අපේ නංගිව මේවයෙන් බේරගන්න බැරිව මට අඬන්න වේවි ... :)
ReplyDeleteඔන්න මම ආයෙමත් පෝස්ට් එක අප්ඩේට් කරලා ලින්ක් ටික හරිගැස්සුවා...
ReplyDeleteඇයි Coffee Prince. මට නම් Full House වලටත් වඩා ලස්සන ඒක තමා. Sooooooooo Sweeeeeeeeeet
ReplyDeleteඅපේ එකෙක් දවසක් කිව්වා "අයිටීඑන් එකේ යන හවුස් ෆුල් කියන කොරියන් ඩ්‍රාමා එක නම් සිරා" කියලා :D
ReplyDelete