හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
ඕක ඉතින් යකඩෙන් වගේ හැදුවනම් බිදෙනවා යෑ. අපරාදේ නේ. මොනා කරන්නද අලුත් එකක්වත් ගමු.කවිය ලස්සනයි. මම් දෙපරක්ම කියෙව්වා !!!
කියෙවුවා ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ ..
වීදුරු නම් ඉතින් ඔය දුක තමා. ආපහු හැදුනත් පලුද්ද ඉතුරු වෙනවා.
බිදුණු හද අතැරපලා යනු මැන,දෙපයටම පෑගීරුහිරය ගලන තුරු නොයිද..
@ මධුරංග: ඒකත් ඇත්ත... :) @ අහස: කියවලා ඔහොම වත් කමෙන්ට් එකක් දාලා යන එක ලොකු දෙයක්.. මේ දවස්වල මගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් අඩු වේගෙන යනව... අනේ මන්දා දැන් මං ලියන එව්වා කැතයිද කොහෙද...@ පිනිබිඳු: ;;) හ්ම්ම්... ඇත්ත...
@ අසනි:පලා යනු කෙලෙස මමබිඳුනත් හද අතැරපණ පොවන්නට හදවතක් නැතිරුහිරු නොනගින නිසාවෙන් අදබිඳුනු කැබැලිති ළයට ගුලිකරපෙරුම් පුරනෙමි හා කරන්නට... :)
ඔබගේ ලිපිනය ලබාදෙන්න..
ඕක ඉතින් යකඩෙන් වගේ හැදුවනම් බිදෙනවා යෑ. අපරාදේ නේ. මොනා කරන්නද අලුත් එකක්වත් ගමු.
ReplyDeleteකවිය ලස්සනයි. මම් දෙපරක්ම කියෙව්වා !!!
කියෙවුවා ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ ..
ReplyDeleteවීදුරු නම් ඉතින් ඔය දුක තමා. ආපහු හැදුනත් පලුද්ද ඉතුරු වෙනවා.
ReplyDeleteබිදුණු හද අතැර
ReplyDeleteපලා යනු මැන,
දෙපයටම පෑගී
රුහිරය
ගලන තුරු නොයිද..
@ මධුරංග: ඒකත් ඇත්ත... :)
ReplyDelete@ අහස: කියවලා ඔහොම වත් කමෙන්ට් එකක් දාලා යන එක ලොකු දෙයක්.. මේ දවස්වල මගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් අඩු වේගෙන යනව... අනේ මන්දා දැන් මං ලියන එව්වා කැතයිද කොහෙද...
@ පිනිබිඳු: ;;) හ්ම්ම්... ඇත්ත...
@ අසනි:
ReplyDeleteපලා යනු කෙලෙස මම
බිඳුනත් හද අතැර
පණ පොවන්නට හදවතක් නැති
රුහිරු නොනගින නිසාවෙන් අද
බිඳුනු කැබැලිති ළයට ගුලිකර
පෙරුම් පුරනෙමි හා කරන්නට... :)