හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
සෝයි චිත්තේ
අපි නම් කොහොමහරි හොරාට නිදාගන්න තමයි බලන්නේ!!
සිරා...
This comment has been removed by the author.
8-}
ඇයි හත් වලාමේ ලස්සන චිත්‍රයක් ඇන්දම ඒක දාල වර්නනා කරල නිකා ඉන්නෙ නැතුව අහක ඉන්න මාව අල්ල ගත්තෙ උඹට මම මොන අලුගුත්තෙරු වැඩක් කලාටද ? හා කියාපං බලන්ටකොහොම නමුත් අපේ ජාන මේ ච්ත්‍රය විනාඩි 5ක් වගේ සුලු කාලයකින් බොහොම සරල අංග උපාංග ටිකක් තියෙන මොකද්ද ඇප්ලිකේශන් එකකින් කොරේ..ඒහෙම කරලත් මේ චිත්‍රෙ හරි අපුරුවට තියෙනව නැද්ද මම අහන්නෙ,,ලාවට නින්ද ගිහින් ගොරොන හරියට එනකොට මේකි ඇනල නැගිට්ටනකොට මාත් ලාවට දැක්ක ඔහොම එකක් කර කර උන්නු බව
එලද බර බර
@මාළුවා: තැන්කූ....
@ලහිරු: පැන්ඩා නම් හොරාට නෙමෙයි අන්තිම වෙනකොට හොඳට මේසෙට ඔළුව තියාගෙන නිඳි... ඒ තරම් ඉන්ටරෙස්ටිං ලෙක්චර් එකක මම මේ අවුරුදු 4ම ඉඳල නෑ...
@හිශාන්: තැන්කූ යලුවා....
@පැන්ඩා: මට තර්ජනය කරපු නිසා අර බෙල්ල කඩාගෙන ඉන්න පොටෝ එක දැම්මෙ නැත්තෙ.. නැත්තන් ඔහොම නෙමෙයි මඩ වදින්නෙ...
@අහස: මේ අර ඔයාලගෙ ගෙවල් පැත්තෙ ඉන්න දෙන්නෙක්... ඡායාරූපයකට පෙනී හිටියා...
ලස්සන චිත්‍රයක්...
ලස්සන සිත්තරයක් ඇඳලා තියෙන්නේ !!! මරු මරු. අම්මෝ කාලෙකට පස්සේ තමයි නංගිගේ පෝස්ට් එකක් කියෙව්වේ.
@දිනේශ්: ස්තුතියි යාළුවා...@මධුරංග: ලියන්න අදහස් දැන් එන්නෙ නෑනෙ...
ඔබගේ ලිපිනය ලබාදෙන්න..
සෝයි චිත්තේ
ReplyDeleteඅපි නම් කොහොමහරි හොරාට නිදාගන්න තමයි බලන්නේ!!
ReplyDeleteසිරා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete8-}
ReplyDeleteඇයි හත් වලාමේ ලස්සන චිත්‍රයක් ඇන්දම ඒක දාල වර්නනා කරල නිකා ඉන්නෙ නැතුව අහක ඉන්න මාව අල්ල ගත්තෙ උඹට මම මොන අලුගුත්තෙරු වැඩක් කලාටද ? හා කියාපං බලන්ට
ReplyDeleteකොහොම නමුත් අපේ ජාන මේ ච්ත්‍රය විනාඩි 5ක් වගේ සුලු කාලයකින් බොහොම සරල අංග උපාංග ටිකක් තියෙන මොකද්ද ඇප්ලිකේශන් එකකින් කොරේ..ඒහෙම කරලත් මේ චිත්‍රෙ හරි අපුරුවට තියෙනව නැද්ද මම අහන්නෙ,,ලාවට නින්ද ගිහින් ගොරොන හරියට එනකොට මේකි ඇනල නැගිට්ටනකොට මාත් ලාවට දැක්ක ඔහොම එකක් කර කර උන්නු බව
එලද බර බර
ReplyDelete@මාළුවා: තැන්කූ....
ReplyDelete@ලහිරු: පැන්ඩා නම් හොරාට නෙමෙයි අන්තිම වෙනකොට හොඳට මේසෙට ඔළුව තියාගෙන නිඳි... ඒ තරම් ඉන්ටරෙස්ටිං ලෙක්චර් එකක මම මේ අවුරුදු 4ම ඉඳල නෑ...
ReplyDelete@හිශාන්: තැන්කූ යලුවා....
ReplyDelete@පැන්ඩා: මට තර්ජනය කරපු නිසා අර බෙල්ල කඩාගෙන ඉන්න පොටෝ එක දැම්මෙ නැත්තෙ.. නැත්තන් ඔහොම නෙමෙයි මඩ වදින්නෙ...
ReplyDelete@අහස: මේ අර ඔයාලගෙ ගෙවල් පැත්තෙ ඉන්න දෙන්නෙක්... ඡායාරූපයකට පෙනී හිටියා...
ReplyDeleteලස්සන චිත්‍රයක්...
ReplyDeleteලස්සන සිත්තරයක් ඇඳලා තියෙන්නේ !!!
ReplyDeleteමරු මරු. අම්මෝ කාලෙකට පස්සේ තමයි නංගිගේ පෝස්ට් එකක් කියෙව්වේ.
@දිනේශ්: ස්තුතියි යාළුවා...
ReplyDelete@මධුරංග: ලියන්න අදහස් දැන් එන්නෙ නෑනෙ...