අවුල් තැවුල් දුක් කරදර නොම වේවා...සිතේ පැතුම් පොඩි මල්ඵල ගැන්වේවා...
ආයු වර්ණ සැප බල නැණ වැඩි වේවා...
පතමි ඔබට සුභ නව වසරක් වේවා...
ඇළුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන හැමෝටම, සියළු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...
*කවියේ නිර්මාපකයා මම නොවෙමි...


අම්මෝ තාරා නංගිව දැක්ක කල් !!!
ReplyDeleteතාරා නංගිටයි, කැළණිතිස්ස අයියාටයි කේෂාන් මල්ලිටයි (මූ නම් ආගිය අතක් නෑ) සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!
@ මධුරංග: ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...
ReplyDelete@අසනි: කලින් පෝස්ට් එකේ මට සුභ පතලා තිබුනු ඔයාටත් සුභ නව වසරක් වේවා යාළු...
ReplyDeleteසුභ නව වසරක් වේවා..
ReplyDeleteඔන්න තාරා මමත් ආවා..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..සියලු පැතුම් ඉටු වෙන්න ඕන !!
ReplyDeleteඔයාටත් සුභම සුභ නව වසරක් වේවා. හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා...
ReplyDeleteobatath suba nawa wasarak wewa
ReplyDeleteඔන්න ඉතින් වැඩිය අඳුනන්නෙ නැති වුනත් මාත් සුබ පතනවා..
ReplyDeleteඔන්න ඉතින් වැඩිය අඳුනන්නෙ නැති වුනත් මාත් සුබ පතනවා..
ReplyDeleteඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDelete