ටිකක් හිතන්න දෙයක්.....
පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න...
ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න...
එහෙම නැත්නම් මේ තොරතුරු උදව්වක් වේවි....
හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com

ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න...
ගොඩක් සංවේදි කතාවක් මේ පින්තූර පෙලෙන් කියවෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මලාම ඇස් දෙක දන් දෙන්න තියෙනවනම් හොදයි කියලා. පොඩි උත්සහයක් හරි දාලා බලන්න ඕනා.
ReplyDeleteප.ලි. - තාරාලාට ලඟදිම විභාග ලූ නේ ? එහෙනම් හොදට විභාගෙට මුහුණදෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා. අපටත් අගෝස්තු 29 වෙනිදා විභාගේ.
@මධුරංග: ගොඩාක් ස්තුතියි යාළුවා... ඒ වගේම මමත් ඔයාට සුභ පතනවා...
ReplyDeleteමේ තියෙන්නෙ ඒ වීඩියො එක... ගොඩක් සන්වේදී කතාවක්...
ReplyDeletehttp://www.youtube.com/watch?v=ug5XDzksHIw
@මැට්ටා: ගොඩක් ස්තුතියි යාළුවා....
ReplyDeleteඔන්න කැමති අයට ඕනෙ විස්තර ගන්න මම ලින්ක් දෙකක් දැම්මා...
ReplyDeleteගොඩක් සංවේදී විදියට රූපරාමු පෙළ හදලා තියෙනවා...හිතට ගොඩක් දැනෙනවා
ReplyDeleteමොනවා කියන්නද කියලා තේරෙන් නෑ..කියන්න නෙමේ කරන්නනේ තියෙන්නේ..දවසක ඒ තීරනේ ගත්තොත් ඔයාට කියන්නම්
ReplyDeleteහ්ම්...මටත් ඒ mail එක ආවා බලා
ReplyDeleteවීඩියෝවකුත් තියෙනවා... ලිංක් එක මතක නෑ..
ReplyDelete@සෝරෝ: මේ තියෙන්නෙ මැට්ටා දීපු ලින්ක් එක
ReplyDeletehttp://www.youtube.com/watch?v=ug5XDzksHIw
සංවේදී කතාවක්....
ReplyDeleteඅපේ අම්මලනම් ඇස් දෙන්න බැදිලා ඉන්නේ
මාත් බලන්න ඕනි...............
ලොකු පිනක්!
ReplyDelete