හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
ලස්සනයි. හුඟ කාලෙකින් ඔයාගේ නිර්මාණයක් කියෙවුවේ. ඔයා ලියන්නැති මට මග හැරුනට. ඔව් ඒක එහෙම වෙයි. හෙට හිරු ඇය වෙනුවෙන්ම.
ඒත් කවදාවත් හිරු ඇය වෙනුවෙන්ම එනවද....
අහා.... පලවෙනියත් මම වගේ. ජය...!
ජයෙන් ජය... :D
ලස්සනයි යාලු :)
ස්තුතියි යාලු... :)
ලස්සන අදහසක් ලියවිලා ගොඩක් කාලෙකින් මේ පැත්තේ..
ලියන්න හිත දුන්නෙම නෑ.... ස්තුතියි හැමදාම වගේ...
බලා ඉන්නම් ඊලඟ පෝස්ට් එක වැටෙනකන් !
පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඉක්මනට ලියන්න...
අම්මෝ....කාලෙකින් ඇවිත්...
ඒ වෙලත් මාව අමතක නොකරන ඔයාලට ගොඩක් ස්තුතියි...
මේ රාවණා ගැන නෙවේ නේ ලියලා තියෙන්නේ? :D
අනේ.... රාවණා එනකන් මොකටද සූරියකාන්ත මලක් බලන් ඉන්නෙ... හි හි
තාරා කාලෙකින් ...............නිමාවක් නැති බලාපොරොත්තු...
ම්ම්ම්...බලාපොරොත්තුවක් නැත්නම් කොහොමද හෙටක් තියෙන්නෙ...
කලකට පස්සේ බලන් හිටිය අපිට කවියක් :)
බලන් හිටියට ගොඩක් ස්තුතියි... දැන් දිගටම කවි ලියන්න හිතුවා...
අපිත් බලා ඉන්නම් ඔබ යළිත් දවසක ඉක්මනින් ඒවි යැයි සිතමින්...
ඉක්මනින්ම.... :)
අගෙයි..
ස්තුතියි.... :)
නිසදැස ශොක්...ඊට වඩා උඹ ආපහු ලියන්න ගත්ත එක ශොක්...
ලබන සතියෙන් පස්සෙ තව දුරටත් ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන් ලියනවා පැන්ඩො...
ගිනින්දරතාරාවෝ :)සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගිනින්දර??? අළුත් ජාතියක්ද රජතුමනි? :D
සැහෙන කාලෙකට පස්සේ ආපහු ඇවිත්. ජයවේවා....!!! ඔක්කොම වෙන්නේ හොඳටයි කියල හිතන්න. එතකොට හරි.
අපූරු කවි පෙළක්...
ලස්සනයි
අපූරුයි...අනිත්‍ය අවිනිශ්චිත ස්වභාවය මනරම් බලාපොරොත්තුවකින් සරසාගන්නායුරු...සුන්දර නිර්මාණයක්
බලා හිටියත් දෙනෙත් දල්වාකඳුවළල්ලේ ඉම දිහාඋදේ සිට දහවල ගෙවී යයිමළහිරුට සිත ඉඩ තියා..නෙතින් තෙත්වන නොපෙනෙනා හෙටඑයිද නැද්දැයි බලබලා..වැට දිගේ කටරොළු පිපී ගොස්වැට මුලම පරවී ගියා..
ඔබගේ ලිපිනය ලබාදෙන්න..
ලස්සනයි. හුඟ කාලෙකින් ඔයාගේ නිර්මාණයක් කියෙවුවේ. ඔයා ලියන්නැති මට මග හැරුනට. ඔව් ඒක එහෙම වෙයි. හෙට හිරු ඇය වෙනුවෙන්ම.
ReplyDeleteඒත් කවදාවත් හිරු ඇය වෙනුවෙන්ම එනවද....
Deleteඅහා.... පලවෙනියත් මම වගේ. ජය...!
ReplyDeleteජයෙන් ජය... :D
Deleteලස්සනයි යාලු :)
ReplyDeleteස්තුතියි යාලු... :)
Deleteලස්සන අදහසක් ලියවිලා ගොඩක් කාලෙකින් මේ පැත්තේ..
ReplyDeleteලියන්න හිත දුන්නෙම නෑ.... ස්තුතියි හැමදාම වගේ...
Deleteබලා ඉන්නම් ඊලඟ පෝස්ට් එක වැටෙනකන් !
ReplyDeleteපුළුවන් තරම් උත්සාහ කරන්නම් ඉක්මනට ලියන්න...
Deleteඅම්මෝ....කාලෙකින් ඇවිත්...
ReplyDeleteඒ වෙලත් මාව අමතක නොකරන ඔයාලට ගොඩක් ස්තුතියි...
Deleteමේ රාවණා ගැන නෙවේ නේ ලියලා තියෙන්නේ? :D
ReplyDeleteඅනේ.... රාවණා එනකන් මොකටද සූරියකාන්ත මලක් බලන් ඉන්නෙ... හි හි
Deleteතාරා කාලෙකින් ...............
ReplyDeleteනිමාවක් නැති බලාපොරොත්තු...
ම්ම්ම්...
Deleteබලාපොරොත්තුවක් නැත්නම් කොහොමද හෙටක් තියෙන්නෙ...
කලකට පස්සේ බලන් හිටිය අපිට කවියක් :)
ReplyDeleteබලන් හිටියට ගොඩක් ස්තුතියි... දැන් දිගටම කවි ලියන්න හිතුවා...
Deleteඅපිත් බලා ඉන්නම් ඔබ යළිත් දවසක
ReplyDeleteඉක්මනින් ඒවි යැයි සිතමින්...
ඉක්මනින්ම.... :)
Deleteඅගෙයි..
ReplyDeleteස්තුතියි.... :)
Deleteනිසදැස ශොක්...ඊට වඩා උඹ ආපහු ලියන්න ගත්ත එක ශොක්...
ReplyDeleteලබන සතියෙන් පස්සෙ තව දුරටත් ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන් ලියනවා පැන්ඩො...
Deleteගිනි
ReplyDeleteන්
ද
ර
තාරාවෝ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගිනින්දර??? අළුත් ජාතියක්ද රජතුමනි? :D
Deleteසැහෙන කාලෙකට පස්සේ ආපහු ඇවිත්. ජයවේවා....!!!
ReplyDeleteඔක්කොම වෙන්නේ හොඳටයි කියල හිතන්න. එතකොට හරි.
අපූරු කවි පෙළක්...
ReplyDeleteලස්සනයි
ReplyDeleteඅපූරුයි...අනිත්‍ය අවිනිශ්චිත ස්වභාවය මනරම් බලාපොරොත්තුවකින් සරසාගන්නායුරු...සුන්දර නිර්මාණයක්
ReplyDeleteබලා හිටියත් දෙනෙත් දල්වා
ReplyDeleteකඳුවළල්ලේ ඉම දිහා
උදේ සිට දහවල ගෙවී යයි
මළහිරුට සිත ඉඩ තියා..
නෙතින් තෙත්වන නොපෙනෙනා හෙට
එයිද නැද්දැයි බලබලා..
වැට දිගේ කටරොළු පිපී ගොස්
වැට මුලම පරවී ගියා..