
පහුගිය කාලෙ කට්ටිය ප්‍රවීණා, මහගෙදර, චිත්ති වගේ ඒවට පලු යන්න බැන බැන හිටියනෙ, ඔන්න දැන් බනින්න අලුත් මාතෘකාවක් ඇවිත්.... ඒක තමයි මේ korean dramas... පහල තියෙන ලින්ක් වලින් ගන්න පුළුවන්...
full house
Boys before flowers
Playful kiss
Mary stayed out all night
princess hours
love to kill
මේ තියෙන්නෙ පහුගිය දවස් වල අපි බලපු නාට්‍ය කීපයක්. ඔන්න ඉතින් බනිනව නම් ඉස්සෙල්ලාම බනින්න වෙන්නෙ ITN එකට තමයි. මොකද ඒකෙන් නෙ ඉස්සෙල්ලාම full house පෙන්නලා කට්ටිය දිරිමත් කෙරෙව්වේ...
ඉන්දියානු නාට්‍ය කලාව කොරියාවෙන් ආක්‍රමණය කලා වගේම මං නම් හිතන්නෙ ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් ලා අල්ලගෙන හිටපු කෙල්ලොන්ගෙ හිත් දැන් Kim Hyun Joong , Lee Min Ho වගේ කට්ටිය අලගෙන...
මෙන්න බලන්න,
Shah Rukh Khan Vs Kim Hyun Joong





