topbella

Sunday, March 27, 2011

ඉන්දියාවට ඉහලින් නැගී සිටින දකුණු කොරියානු ටෙලිනාට්‍ය...

අද කියන්න යන්නෙ සමහර කොල්ලන්ට වහ කදුරු මෙන් වන ද, කෙල්ලන්ට sooooooo sweeeeeeet වන ද, මාත් ආසාවෙන්ම බලපු ටෙලිනාට්‍ය ටිකක් ගැන.

පහුගිය කාලෙ කට්ටිය ප්‍රවීණා, මහගෙදර, චිත්ති වගේ ඒවට පලු යන්න බැන බැන හිටියනෙ, ඔන්න දැන් බනින්න අලුත් මාතෘකාවක් ඇවිත්.... ඒක තමයි මේ korean dramas... පහල තියෙන ලින්ක් වලින් ගන්න පුළුවන්...

full house
Boys before flowers
Playful kiss
Mary stayed out all night
princess hours
love to kill

මේ තියෙන්නෙ පහුගිය දවස් වල අපි බලපු නාට්‍ය කීපයක්. ඔන්න ඉතින් බනිනව නම් ඉස්සෙල්ලාම බනින්න වෙන්නෙ ITN එකට තමයි. මොකද ඒකෙන් නෙ ඉස්සෙල්ලාම full house පෙන්නලා කට්ටිය දිරිමත් කෙරෙව්වේ...


ඉන්දියානු නාට්‍ය කලාව කොරියාවෙන් ආක්‍රමණය කලා වගේම මං නම් හිතන්නෙ ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් ලා අල්ලගෙන හිටපු කෙල්ලොන්ගෙ හිත් දැන් Kim Hyun Joong , Lee Min Ho වගේ කට්ටිය අලගෙන...

මෙන්න බලන්න,

Shah Rukh Khan Vs Kim Hyun Joong
Hrithik Roshan Vs Lee Min Ho
Praveenaa Vs Koo Hye Sun
Kim Joon
Kim Bum
Kim Jae Wook

21 comments:

  1. මෙන්න බලනවනම් තව එකක්...
    http://goo.gl/HisBN

    ReplyDelete
  2. මමත් ඔය හැම එක ගැනම දන්නව.

    ReplyDelete
  3. මමත් ඔය full house නම් ටික බලලා තියෙනවා.. ඉන්දියවෙ කතා වලට වඩානම් එවා හොදයි...

    ReplyDelete
  4. අම්මේ ෆුල් හවුස්.....
    උම්ම්මා....
    මම ඒකේ ඉන්න අක්කිට ගොඩක් ආසයි :))

    ReplyDelete
  5. කතාව නම් ඇත්ත හැබයිfull house,Boys before flowers වගේ නිර්මාන මහගෙදර ප්‍රවිනා වගේ සිහින ලෝක නෙමෙයි හරිම තාත්වික නිර්මාන.අනික අපේ රටේ හැදෙන අජුත ටෙලිනාට්‍ය දකින මිනිස්සු ඔය වගේ සුපිරි නිර්මන වලට ඇබ්බැහි වීම පුදුමයකුත් නෙමෙයි.

    ReplyDelete
  6. @චම්දේවා: ගොඩක් ස්තුතියි යාලුවා...

    ReplyDelete
  7. @හඟුරා: හි හි... ඇත්තට???? :-t

    ReplyDelete
  8. @ dinesh: ෆුල් හව්ස් වගේම ලස්සනයි අනික් සේරම. එයාටෙල් සිම් එකකට රු 45ක් දාගෙන මම ඔය දීල තියෙන ලින්ක් වලින් ඩව්න්ලෝඩ් කරල බලන්නකෝ... ;)

    ReplyDelete
  9. @රත්ගමයා: ඉතුරු ටිකත් බලන්නකෝ... එතකොට ඔයාට හැම කතාවකටම ඔයවගේ ආස හිතෙයි.. එතකොට අර සංසලා කොන්ද පණ නැති එකත් එක්ක හුරතල් වෙන එක බලන්න ඕනෙ වෙන එකක් නෑ.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. @jana :korean tele s nun chaa..eth films nun patta..classic is the best love story i watched after walk to remember which is korean.

    ReplyDelete
  12. @ රුවන්: ජයවෙවා..... :D

    ReplyDelete
  13. @පැන්ඩා: ඔව්. classic නම් මාර ලස්සනයි... ඇඬෙනවා....

    ReplyDelete
  14. කොරියන් නිර්මාණ නම් ඉතින් පට්ට. Classic, My sassy girl වගේ ඒව ලඟින් වත් මේ හින්දි ඒවට යන්න බෑ.

    ReplyDelete
  15. මම නම් නාටිට් බලලා නැ.. ඒත් ෆිල්ම් දෙකතුනක් නම් බලලා තියෙනවා.. ඒවා නම් සුපිරියි..

    බයිස්කෝප් සයිට් එක පැත්තේ ගියොත් බාගන්න පුළුවන් වෙයි...

    ජය වේවා..!!

    ReplyDelete
  16. අපොයි මම නම් ඕවට ආස නෑ. මම කියන්නේ කුචු කුචු නාට්‍ය කියලා.

    පටන් ගත්ත වෙලේ ඉදන් හචිස් හචිස් ගානවා. එපා වෙනවා මම කරන්නේ සවුන්ඩ් එක මියුට් කරලා කතාව උඩුන් පල්ලෙන් ඇද ඇද බලන එක.

    පැන්ඩට මාත් එකගයි. කොරියන් කතා වැඩක් නෑ. මන් අදුරන කෙල්ලෙකුත් මගේ පස්සේ එලවනවා ඔය කතාවක් බලන්න කියකිය.

    ReplyDelete
  17. වෙලාවට අපේ ගෙදර ටීවී එක කැඩිලා ...නැත්නම් අපේ නංගිව මේවයෙන් බේරගන්න බැරිව මට අඬන්න වේවි ... :)

    ReplyDelete
  18. ඔන්න මම ආයෙමත් පෝස්ට් එක අප්ඩේට් කරලා ලින්ක් ටික හරිගැස්සුවා...

    ReplyDelete
  19. ඇයි Coffee Prince. මට නම් Full House වලටත් වඩා ලස්සන ඒක තමා. Sooooooooo Sweeeeeeeeeet

    ReplyDelete
  20. අපේ එකෙක් දවසක් කිව්වා "අයිටීඑන් එකේ යන හවුස් ෆුල් කියන කොරියන් ඩ්‍රාමා එක නම් සිරා" කියලා :D

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...