topbella

Friday, January 7, 2011

සෙනසුරු අපලය...



විෂ්ණු දෙවියන්ට කන්නට
බටකොල වත් තිබුනා
මට ඉතිරිව ඇත්තේ
කවි පොතේ - කවි ලියූ
තනිරූල් කොල විතරමයි.....

16 comments:

  1. ඔයාටත් අපලෙ ඉවර උනාම හරියයි.:p

    ReplyDelete
  2. කෙල්ලෙ උඹ වසනාවන්තයී
    කඩදහි කෑම ලේසි
    බට කොළ කට කපයි
    කපාගත්තොත් මාල ගුටි දෙයි

    ReplyDelete
  3. ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ගේ සින්ඩිය "සින්ඩි ලංකා" සමග එක් වන්න.
    ඔබේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" හි ඉහලින්ම ස්ථාන ගත කරගන්න.
    අදම එක් වන්න.

    ReplyDelete
  4. ඇත්ත තමා අප​ලේ ගෙවුනාම,චිකන්... බීෆ්... මට්න්... එත​කොට කැරමල්, පෘට් සැලඩ් අනං මනං ඔක්කොම හමබුවෙයි තාරෝ... ඉවසලා ඉන්නවා... පන්ඩිතයා නොවී.

    ReplyDelete
  5. @dinesh: ඉවර වෙනකන් ඇඟිලි ගැන ගැන තමයි ඉන්න්නේ...

    @පැන්ඩා: :)) මාල???? හි හි.. b-L

    @සින්ඩි ලංකා: හ්ම්ම්.....එවන්නම්

    @ ප්‍රසන්න: ඒක තමයි.. හා. පණ්ඩිතයා නොවී ඉන්නම්.

    ReplyDelete
  6. අපල.... හම්... මම නම් එච්චර විශ්වාස කරන්නෙ නෑ. අපිට එන කරදර ගොඩක් වෙලාවට අපිම අපේ ඡිවිතේ ගත්ත වැරදි තීරන නිසා ලැබෙන ප්‍රතිථල තමයි.....
    පැන්ඩ කිවුව වගේ බටකොල කන එකත් අමාරුයි තමයි... ඒක නිසා බට කොල කන්නත් එපා... කවි කොල කන්නත් එපා.... කාලයට ඉඩදෙන්න.. අපලකාලය ගෙවී යාවි.

    ReplyDelete
  7. අපූරුයි යාළු පද පෙළ

    ReplyDelete
  8. @keshan: ඔව් ගෙවිලා යනකන් බලාගෙන ඉමු...

    @ayesha: ස්තුතියි යාළු...

    ReplyDelete
  9. ඇයි ජානා කවිකොල...
    මට හරියට ඒ තයන්න මතක නැහැ ඒ කොල
    ()නකොල..
    jst jk
    ගනන් ගන්න එපා කාලයාට ඔය අපල බාර දෙන්න එයා setl කරයි
    සතුටින් ඉන්න

    ReplyDelete
  10. සදාකාලික අපලයක් මගෙ හිතේ....:)

    ReplyDelete
  11. @කේශාන් : මම නම් අපල විශ්වාස කරනව..ඒ වගේම උඹටත් ආපල තියේ..එක නෙ මෙච්චර දස්ස උඹටත් අපි එක්ක අවු 4ක් ඉන්න වුනෙ..

    ReplyDelete
  12. @ ශෂික: තනකොල!!!!!!!!!!!!
    x( ගිහින් දෙන්න තනකොල මගෙ රූමට....

    ReplyDelete
  13. එකපාරටම ඔබේ නම දැක්ක ගමන් පොඩ්ඩක් තිගැස්සුනා, මොකද මගෙ ජීවිතේටත් හුරුපුරුදුම වෙලා තිබ්බ නම නිසා. ඒත් මේ කෙනා වෙනස්.
    අපූරුයි ඔබේ ලියමන්. සුබ පැතුම්!!!

    ReplyDelete
  14. @ පොලා: බොහෝම ස්තුතියි යාලුවා...

    ReplyDelete
  15. තනි රූල් කොල ටිකවත් කාලා දාමූ.

    ReplyDelete
  16. @මධුරංග: දැන් ඒවත් ඉවර වෙලා.... පස් තමයි කන්න වෙන්නෙ... :(

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...