topbella

Thursday, April 14, 2011

කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වේවා......


නෙත් පුරා සතුට පිරි
මුව පුරා සිනා පිරි
හද පුරා සෙනේ පිරි
සතුට සාමය සපිරි
සියළු පැතුමන් එලෙසින්ම ඉටුවන
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...







(ප.ලි. කවියේ නිර්මාපකයා මම නොවෙමි...)

7 comments:

  1. ඔයාටත් එසේම වේවා...!!

    ReplyDelete
  2. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  3. සුභ අළුත් අවුරුද්දක්ම වේවා.!!!

    ReplyDelete
  4. තාරාටත් මේ ලැබුවා වූ නව වසර වාසනාවන්ත සුබ නව වසරක්ම වේවා !!!!!

    ReplyDelete
  5. තාරෝ ඔක්කොමත් හරි... පින්තූරෙත් හරි... ඒක නම් නියමයි...

    ඔයාටත් සුභ අළුත් අවුරුද්දක්...

    ReplyDelete
  6. පරක්කු වෙලා හරි කමක්නෑ මමත් ඔන්න ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා කිවුවා....
    ඔන්න මමත් දැන් ඔයාව පන්නනවා

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...