topbella

Monday, March 5, 2012

කාල රාක්ෂ...


ළබැඳි උණුසුම
ඈත දිවයන
අවසනක් නොවන 
අවසන අතලඟ
තවත් එක්විසි 
දිනක් වග දැන
සිතේ පතුලට
යගුලි ඔබමින්
එබර නෙතු අග
සිසිල කරමින් 
තටු ලැබ ඉගිලෙන 
වියරු කාල රකු...


 

10 comments:

  1. තව දවස් 21ක් තියෙන්නේ මොකටද ? ට්‍රේනින් ඉවර වෙන්නද තව දවස් 21ක් තියෙන්නේ ?

    ReplyDelete
  2. ඉවර වෙන්න නෙමෙයි පටන් ගන්න... 26 අපේ එක්සෑම් ඉවරයි...

    ReplyDelete
  3. කවියනම් ලස්සනයි..

    ReplyDelete
  4. මං හිතුවෙ බදින්න යනවා කියලා.... :D

    ReplyDelete
    Replies
    1. ආ......... නෑ නෑ... කැම්පස් ඉවර වෙලා ගෙදර යනවා....... ;)

      Delete
  5. දාවසානයක් කෙළවර...අලුත් ඇරඹුමක් නේද...???

    ReplyDelete
  6. එල ලිපිය.... මොනවා උනත් මාර දිගට ලියලා තියෙනවා.... එල එල

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...