topbella

Wednesday, July 27, 2016

විළිරුදාව...


මොර ගසා විළි බරින්
දෙදරවා ලෝ යදම්
ඇට මස් නහර උණුකර
සියතින් බොටුව සිරකර
කැවුත්ත උලා දියකර
ඇස්ගෙඩි කඳුලින් දියකර
බිහි කලෙමි තවත්
පුස් කළලයක්...

3 comments:

  1. හ්ම්ම්ම්. වේදනාත්මක හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. පලවෙනි කොමෙන්ටුව... බොහොම ස්තුතියි...

      Delete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...