topbella

Saturday, October 9, 2010

welcome.......


ඇත්තටම පිස්සු වදක් වගේ දනෙනවා....... හිතෙ තියෙනෙ දෙවල් කාටවත් කියල ඉවරයක් කරන්න බැරි එකේ බ්ලොග් එකක ලියල ඉවර කරන්න පුලුවන්ද... ලොකුම දේ තමයි මේ සිංහල translator එකට පුරුදු වෙන එක... පිස්සු හැදෙනව......

8 comments:

  1. බ්ලොග් අවකාශෙට සාදරෙන් පිලිගන්නව...ජීව්තෙ හුගාක් කටුක වෙලාවල් හද පිරිල ඉතිරිල යන දෙවල් බ්ලොග් එකේ කුරුටු ගාන කොට ඒ හැමදේම දිහා වෙනම කොනෙකින් අපුරුවට පෙන්න ගන්නවා..ටික කාලායක් යන කොට අපි ඒ ව්දහට අපි දිහා පිට කෙනෙක් වගේ බලන්න පුලුවන් කමට ආස වෙනව.. ඊට පස්සේ ඒකට ඇබ්බැහි වෙනව..

    qxfox addon එක use කරන්න.එකෙ singlish ටයිප් කරන්න පුලුවන්..

    තව ඉතින් බ්ලොග් syndicators වල register වෙන්න.එතකොට ඔයාව තව අය අදුර ගනී.

    ඉතින් මම හදවතින් සුභ පතනවා.බ්ලොග් අවකාශෙ රැව් පිලි රැව් දෙන්න අපේ තරා ට හැකියාව ලැබේවා

    ReplyDelete
  2. ඔන්න මම ඔයාගේ පලවෙනි follower. දැන් ඉතින් අපි හිටු කියල ලුහු බඳිනව.. ඔයාට තියෙන්නෙ ලියන්න

    ReplyDelete
  3. ලියන්නම් ලියන්නම්.... අනිවා ඔයලගෙ සහයෝගය තියෙනව නම් අපි හමදාමථ් ඉදිරියෙන්....පැන්ඩෝ......

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම් ලියමු බලන්න එහනම්,..

    ReplyDelete
  5. ඡය වේවා!!! නියමයිනෙ සිංහල Blog අවකාෂයට තවත් අළුත් මූනක්. සිංහල ලියන්න ටික ටික. එතකොට පුරුදු වෙයි. සූභ පතනව දිගටම හොදට කරගෙන යන්න.

    ReplyDelete
  6. @ කේශාන්: ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  7. ඔන්න එහෙනම් මගෙනුත් තාරාට සුබ පැතුම් !!! දිගටම ලියන්න තාරා.

    ප.ලි.- සජිත් ප්‍රේමදාස මහත්තයා සසුනට අරුන කියලා පන්සල් හොය හොයා යනවා වගේ මම් බ්ලොග් හොය හොයාගෙන ගිහින් ලිපි ඔක්කොම කියවනවා. අද තාරාගේ බ්ලොග් එකේ දවසයි. ලිපි ගොඩක්ම අඩු නිසා කියවන්න ලෑඉසියි. අම්මෝ නදී අක්කගේ ලිපි 40ගානක්ම තිබ්බා. :)

    ReplyDelete
  8. මධුරංග: මධුරංග මහතාගේ "බ්ලොග් අරුණ" වැඩසටහනට මාගේ ප්‍රණාමය...

    මට උදේ කොමෙන්ට් ගොඩ දැක්කාම මාර සතුටු හිතුනා...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...