high the lamp
in the sky
and
shining through the sea
made it for
freak mercy
and that's you are
with me
in the sky
and
shining through the sea
made it for
freak mercy
and that's you are
with me
හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
සිංහල බ්ලොග් එකක ඉංගිරිසි කවියක්.. හ්ම්ම්..
ReplyDeleteආ.... කැලනිතිස්ස අයියේ,
ReplyDeleteසිංහල උනත් ඉන්ගිරිසි උනත්, අදහස කියාගන්න වචන ටිකක් එකතු කරගන්න තියෙන අමාරුව දන්නෙ මමනෙ...
අලුතෙන් සිංහල එකක් ලියුවා. ඒක බලන්නකෝ...
ජිවිතෙ තියෙන හොදම අදහස උනත් තමන්ට කියන්න පුලුවන් හොදම ක්‍රමෙට කියන්න ඔනේ.
ReplyDeleteඑක ඉංග්‍රිසි වුණත් සිංහල වුණත් අදහස එකමනේ?
ok. all the best
මගෙන් සුබ පැතුම්
@සන්ජය: බොහෝම ස්තුතියි...
ReplyDeleteඅනේ මම ඉංග්‍රීසි දන්නෙ නෑ... ඒත් ඉතින් ලස්සන කවියක් වෙන්න ඇති කියලා හිතනවා...
ReplyDelete@හරී: හි හි...
ReplyDelete@තාරා :දන්නෙ නැති හින්දයි දන්නෙ නෑ කිව්වෙ...ඒකට ඉතින් හිනාවෙන්න ඕනද?
ReplyDeleteමට නම් ඉංග්‍රිසි කවි අරහන් !!!
ReplyDeleteමම් ටු වින්කල් ටු වින්කල් ලිටිලිස්ටාර් සිංදුව ඇරෙන්න වෙන කවි දන්නේ නෑ :)
@මධුරංග: හි හි... මම නම් හිතන්නෙ ඉංගිරිසියෙන් කවි ලියන එක ලේසියි.... එළිසමය හොයන්න ඕනෙ නෑනෙ... :))
ReplyDelete