topbella

Saturday, October 9, 2010

තාරා......


high the lamp
in the sky
and
shining through the sea
made it for
freak mercy
and that's you are
with me

9 comments:

  1. සිංහල බ්ලොග් එකක ඉංගිරිසි කවියක්.. හ්ම්ම්..

    ReplyDelete
  2. ආ.... කැලනිතිස්ස අයියේ,

    සිංහල උනත් ඉන්ගිරිසි උනත්, අදහස කියාගන්න වචන ටිකක් එකතු කරගන්න තියෙන අමාරුව දන්නෙ මමනෙ...

    අලුතෙන් සිංහල එකක් ලියුවා. ඒක බලන්නකෝ...

    ReplyDelete
  3. ජිවිතෙ තියෙන හොදම අදහස උනත් තමන්ට කියන්න පුලුවන් හොදම ක්‍රමෙට කියන්න ඔනේ.
    එක ඉංග්‍රිසි වුණත් සිංහල වුණත් අදහස එකමනේ?
    ok. all the best
    මගෙන් සුබ පැතුම්

    ReplyDelete
  4. @සන්ජය: බොහෝම ස්තුතියි...

    ReplyDelete
  5. අනේ මම ඉංග්‍රීසි දන්නෙ නෑ... ඒත් ඉතින් ලස්සන කවියක් වෙන්න ඇති කියලා හිතනවා...

    ReplyDelete
  6. @තාරා :දන්නෙ නැති හින්දයි දන්නෙ නෑ කිව්වෙ...ඒකට ඉතින් හිනාවෙන්න ඕනද?

    ReplyDelete
  7. මට නම් ඉංග්‍රිසි කවි අරහන් !!!
    මම් ටු වින්කල් ටු වින්කල් ලිටිලිස්ටාර් සිංදුව ඇරෙන්න වෙන කවි දන්නේ නෑ :)

    ReplyDelete
  8. @මධුරංග: හි හි... මම නම් හිතන්නෙ ඉංගිරිසියෙන් කවි ලියන එක ලේසියි.... එළිසමය හොයන්න ඕනෙ නෑනෙ... :))

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...