topbella

Thursday, May 19, 2011

සොයුර ඔබට නිවන් සුව ලැබේවා....


දිලුම් සොහොයුරාණනි, ඔබට නිවන් සුව අත් වේවා.......

5 comments:

  1. ආදරනීය දිලුම් සොහොයුරාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  2. ආදරනීය දිලුම් සොහොයුරාට නිවන් සුව අත්වේවා.

    ReplyDelete
  3. අපට තව මැරෙන්න කල් තියෙනව කියල අපිම හීන ලෝකෙක හිටං ඉන්නව. එහෙමත් හිතාගෙන ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න ඔළුවෙ ඇතුලෙ තියං ඉන්න අපට මේක හොද පාඩමක්...

    ReplyDelete
  4. ඇලන් ක්වාටමෙන්ගේ වීර චාරිකාව පොතේ අවසානයේ ඇලන් ක්වාටමෙන් තමන්ගේ අවසන් මොහොතෙදී තමන් එක්ක ගවේෂණ චාරිකාවලට එක්වුණු මිතුරන්ට කියනවා

    "මං මේ සැරේ යන්නේ අපි හවුලේ ගිය ඒවාට වඩා විශ්මයජනක චාරිකාවක්. මා ගැනත් මතක තියාගන්න. ඔබ හැමදෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා" කියලා.

    සයිබර් අවකාශයේ එකට ගමන් කරපු දිළුම් මිතුරාණෙනි ඔබ ගැනත් එසේමයි..........

    ඔබට ප්‍රීතිමත් චාරිකාවක්........

    http://aagiyakatha.blogspot.com/2011/05/blog-post_19.html

    ReplyDelete
  5. සොයුර ඔබට ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට පත් නොවේවායි පතන්නෙමු. ඔබට නිවන් සුව අත්වේවා !!!!!

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...