topbella

Thursday, October 27, 2011

අවසන...


අහසේ අවසන
සයුරේ අවසන
ගොඩබිමේ අවසන හිඳ දකින
අපට නොපෙනී පසුපසින් එන
දිවියේ අවසන...

ඡායාරූපය: අපේ මලයාගෙන්

ප.ලි. මෙච්චර කල් පෝස්ට් එකක් දාන්න බැරි උනාට, තාරා ගේ සිතුවිලි කියවන්න එන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...

7 comments:

  1. පොඩි පද ටික උනාට... අපිටත් මේ ටිකම නේද ..???

    ReplyDelete
  2. කොහෙයැ ගිහින් හිටියෙ විභාගෙ තිබ්බනේද?

    ReplyDelete
  3. දෙන් නෑ සමාව...ඇත්තමයි....කියන්නේවත් නැතුව දාලා ගියේ කොහෙද අපිව යාලු..

    ReplyDelete
  4. කියල වැඩක් නෑ..හරි අගේ ඇති පද ටික .....

    ReplyDelete
  5. කෝ බොල මම් දාපු කමෙන්ට් එක නැති වෙලානේ. :((

    මේ දවස්වල නිවාඩු ද ? විභාග නම් ඉවර වෙන්න ඇති. මොකද පැන්ඩා නම් පෝස්ටුත් දැම්මා. :)

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...