අහසේ අවසන
සයුරේ අවසන
ගොඩබිමේ අවසන හිඳ දකින
අපට නොපෙනී පසුපසින් එන
සයුරේ අවසන
ගොඩබිමේ අවසන හිඳ දකින
අපට නොපෙනී පසුපසින් එන
දිවියේ අවසන...
ප.ලි. මෙච්චර කල් පෝස්ට් එකක් දාන්න බැරි උනාට, තාරා ගේ සිතුවිලි කියවන්න එන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...
හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
කාලෙකින්...
ReplyDeleteපොඩි පද ටික උනාට... අපිටත් මේ ටිකම නේද ..???
ReplyDeleteකොහෙයැ ගිහින් හිටියෙ විභාගෙ තිබ්බනේද?
ReplyDeleteදෙන් නෑ සමාව...ඇත්තමයි....කියන්නේවත් නැතුව දාලා ගියේ කොහෙද අපිව යාලු..
ReplyDeleteකියල වැඩක් නෑ..හරි අගේ ඇති පද ටික .....
ReplyDeleteකෝ බොල මම් දාපු කමෙන්ට් එක නැති වෙලානේ. :((
ReplyDeleteමේ දවස්වල නිවාඩු ද ? විභාග නම් ඉවර වෙන්න ඇති. මොකද පැන්ඩා නම් පෝස්ටුත් දැම්මා. :)
හ්ම්..අපූරුයි
ReplyDelete