topbella

Saturday, September 27, 2014

මුට්ටිය දමා බැලීම...

හරියටම වසරකට පසු...

වෙනස්ම වෙනස් පුද්ගලයෙකු ලෙසින්..

ඔලුවට පෙර මුට්ටියක් දමා බලමි. කුඩු වේ නම් මුට්ටිය ය. ඔලුව බේරේ ය.

6 comments:

  1. හෙක් හෙක්, මුට්ටිය පැලෙය, ඔලුව බේරේය. :D

    ReplyDelete
    Replies
    1. මුට්ටියක් නම් ආයෙ හොයා ගන්න බැරියෑ යාළු... ඒ වගේද මේ වටිනා කියන ඔළු ගෙඩිය...

      Delete
  2. මුට්ටිය දාන කන් ඉදල ඊටපස්සේ ඔලුව දැම්ම ගමන් දෙන්නම් උබට .... :p

    අනේ උබ අර හොරෙන් ලියාපු බ්ලොග් එක මට ඉතරක් කියාපන්කෝ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං ඒක කියන්නෙ නම් නෑ... :P අන්තිමට එයත් තවත් එක තාරාවෙක්ම උනා... ඉතින් තාරාවො දෙන්නෙක් ඕනෙ නෑනෙ... මේ තාරාවා ම හොඳා කියල හිතල තමයි ආයෙ මේ මුට්ටියක් දාලා බැළුවෙ...

      Delete
  3. එතකොට අනිත් බ්ලොග් එකට මොකද වෙන්නේ... මම නම් ඒ බ්ලොග් එක මොකද්ද කියලා දන්නවා.

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...