topbella

Saturday, January 19, 2013

test

test

7 comments:

  1. ටෙස්ට් කරකර ඉඳල හරියන්නෙ නෑ.. තරෝ.. ඇවිත් මේකෙ මකුළුදැල් කඩල සුද්ද පවිත්‍ර කරල ගන්න

    ReplyDelete
  2. ටෙස්ට් කරකර කල්මරන්නේ ඇයි.හොද ලිපියක් ලියන්නකෝ

    ReplyDelete
  3. ටෙස්ටිං වන්.. ටූ...

    ReplyDelete
  4. ලියමු ලියමු එහෙනං... හිතට දහිරිය අරගෙන... ජනවාරි 27 ගෙට්ටුවට ආවොත් ගොඩාක් දෙනා අදුනගන්නත් හැකි වේවි... විස්තර කාමරෙන්...

    ReplyDelete
  5. ඔව් ඔව් ඔව් ඈ....මෙහෙම ටෙස්ට් ටෙස් ගාල හරියන්නේ නෑ මොනවා හරි ලියන්න අපිට බලන්න.

    ReplyDelete
  6. ටෙස් ටෙස් ටෙස් !!
    මොනහරි ලියමු නේද නංගි

    ReplyDelete
  7. බුදු අම්මෝ... මෙහෙම බැනුම් අහන්න වෙනව කියල දන්නව නම් ටෙස්ට් කියල වත් දාන්න එන්නෙ නැතිව ඉන්න තිබුනා.. ඒත් ලොකු සතුටක් දැනුනා.. තාරා ව අමතක වෙලා නෑ නේද කියලා.. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා.. ඉක්මනටම ලියන්නම්... :)

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...