whole world is encrypted
not ceaser, its cleopatra
Oh my darling cleo...
give me the key
u delivered the key
in the lecture
but...
Oh my God...
it is 'OBVIOUSLY'
key is encrypted...
only one week left
another year
will spend to find
yureka...
i found & decrypted
yes... got plain text
it is in the notice board
that is
"C"
the final 'SOMETHING' is
"Oh my GPA..."
Squid Games Season 02
4 days ago
අනේ පල පල ... බොරුකාරි (ඔඩෙල් එක්කෙනා නෙවෙයි හොන්දේ..)
ReplyDeletefinally it is on notice board,
that's my always & everlasting A+
final My GPA
is flying sooo high..
මෙන්න මේක තම තාර ට අදාලව සිරා පද ටික
අනේ මන්ද?? අපේ කටිටියගෙන් ඈහුවොත් තමන් අකමැතිම වචන පහක් කියන්න කියල Crypto එතන නැතිවෙන්න බෑ...
ReplyDelete:))
@පැන්ඩා: ඒ වුනාට repeat එකකින් පස්සෙ ඒ වගේ දෙයක් හීනෙන් වත් ලැබෙන්නෙ නෑනෙ...
ReplyDelete@කේශාන්: SOMETHING , OBVIOUSLY , SO , THAT මේ තමයි ඉතුරු වචන හතර...
ReplyDeleteහිටපන් මම මේකට මැඩම් ට මේල් කරන්නම්....
ReplyDelete:-o බුදු අම්මො................ මගෙ කෙස් ටික ගලවයි..... b-(
ReplyDelete@පැන්ඩා : අනේ කාටවත් මඩ ගහන්න තුන් හිතකින් වත් හිතගෙන ලියපු එකක් නෙමෙයි. ලෙක්චර් එකේදි නිකන් උඩ බලාගෙන ඉන්න බැරි කමටයි ලියුවෙ...
ReplyDeleteකැළණිතිස්ස අයියගෙනුත් හොඳ පතිචාරයක් ලැබුනු නිසා post කරන්න හිතුවෙ...:((
මමනම් ආසම නැති එකක් තමයි ක්රිප්ටො කියලා කියන්නේ. එහෙම් පිටින්ම තියරි ගොඩක් නේ.
ReplyDeleteපැන්ඩා කිව්වත් වගේ මැඩම්ට මේල් කලා නම් හරි.
@මධුරංග: දැන් මැඩම් නෑනෙ.. ඒකෙ එක්සෑම් පේපර් එක නම් ලේසියට තිබුනා..
ReplyDelete