කතා කරතත් පණ අතට දී
දිය රෙද්දෙනුත් බෙලි කැපේ
අනුන් පහනින් එලි දකිද්දී
උඩඟු බව කොයි සැඟවුනේ
බදාගෙන සැම තමන් ලද දේ
අනුන් දේ දැක ලොබ බැඳේ
සැපක් වේ දුර වසනු තනිවම
නොලැබ මේ පස මිතුරනේ...
දිය රෙද්දෙනුත් බෙලි කැපේ
අනුන් පහනින් එලි දකිද්දී
උඩඟු බව කොයි සැඟවුනේ
බදාගෙන සැම තමන් ලද දේ
අනුන් දේ දැක ලොබ බැඳේ
සැපක් වේ දුර වසනු තනිවම
නොලැබ මේ පස මිතුරනේ...
අනේ පූසෝ එහෙම නැ...
ReplyDeleteඈතත් පස මිතුරන් බොහොම
ReplyDeleteමිතුරන්ද ඇත අප අතර
හැකිනම් වෙන්කර ගැනුමට අපට
නොවේ කිසිදා පසු තැවීමට
@ කෙශාන්:
ReplyDeleteකොතෙක් ගල් බොරළු පය හැපුනත්
නිල් මැණික් ඇත ඒ-තුරේ
කණෙක් නොම වෙමි මැණික් හඳුනමි
පයින් නොගසමි කිසිදිනේ...
@ බිඟූ: පූසෙක් ව හොඳම යාලුවා කරලා තියාගන්නම් එහෙනම්... :))
ReplyDeleteමේක නම් ගොඩක් හිත රිදුනු වෙලවක ලියවුනු එකක් වගේ.
ReplyDeleteකොහොම නමුත් නියමයි.
@දුකා:
ReplyDeleteඔව් ඒ වගේ තමයි.
ගොඩාක් ස්තුතියි...:)
දුක අයියා කිව්වත් වගේ මේක නම් හිත රිදිච්ච වෙලාවක ලිව්ව එකක්ද කොහෙද. දැන් නම් මේ හිත් අමාරුව නැතුවැති. ඒනිසා මම් ඒ ගැන හාරා අවුස්සන් නෑ. ලස්සන කවි සිතුවිල්ලක් !!!!
ReplyDelete@මධුරංග: හිත නම් තාමත් රිදිලා... ඔයිට වඩා රිදිච්චි වෙලාවලුත් තියෙනවා. ඊඅත් ඉවසනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ...
ReplyDelete