topbella

Friday, August 12, 2011

ඔබ බලා අවසන් කර නෙත් දෙක දෙන තෙක් තව කෙනෙක් බලා ඉන්නවා.....

මේක මට ආපු ඊ-මේල් එකක්.....
ටිකක් හිතන්න දෙයක්.....
පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න...ඔබත් බලා අවසන් වූ කල නෙත් දෙක දෙන්න කැමතිද? එහෙනම් ෆේස්බුක් ඉන්න අය මෙතනින් යන්න...
එහෙම නැත්නම් මේ තොරතුරු උදව්වක් වේවි....



12 comments:

  1. ගොඩක් සංවේදි කතාවක් මේ පින්තූර පෙලෙන් කියවෙනවා. වෙලාවකට මටත් හිතෙනවා මලාම ඇස් දෙක දන් දෙන්න තියෙනවනම් හොදයි කියලා. පොඩි උත්සහයක් හරි දාලා බලන්න ඕනා.

    ප.ලි. - තාරාලාට ලඟදිම විභාග ලූ නේ ? එහෙනම් හොදට විභාගෙට මුහුණදෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා පතනවා. අපටත් අගෝස්තු 29 වෙනිදා විභාගේ.

    ReplyDelete
  2. @මධුරංග: ගොඩාක් ස්තුතියි යාළුවා... ඒ වගේම මමත් ඔයාට සුභ පතනවා...

    ReplyDelete
  3. මේ තියෙන්නෙ ඒ වීඩියො එක... ගොඩක් සන්වේදී කතාවක්...

    http://www.youtube.com/watch?v=ug5XDzksHIw

    ReplyDelete
  4. @මැට්ටා: ගොඩක් ස්තුතියි යාළුවා....

    ReplyDelete
  5. ඔන්න කැමති අයට ඕනෙ විස්තර ගන්න මම ලින්ක් දෙකක් දැම්මා...

    ReplyDelete
  6. ගොඩක් සංවේදී විදියට රූපරාමු පෙළ හදලා තියෙනවා...හිතට ගොඩක් දැනෙනවා

    ReplyDelete
  7. මොනවා කියන්නද කියලා තේරෙන් නෑ..කියන්න නෙමේ කරන්නනේ තියෙන්නේ..දවසක ඒ තීරනේ ගත්තොත් ඔයාට කියන්නම්

    ReplyDelete
  8. හ්ම්...මටත් ඒ mail එක ආවා බලා

    ReplyDelete
  9. වීඩියෝවකුත් තියෙනවා... ලිංක් එක මතක නෑ..

    ReplyDelete
  10. @සෝරෝ: මේ තියෙන්නෙ මැට්ටා දීපු ලින්ක් එක
    http://www.youtube.com/watch?v=ug5XDzksHIw

    ReplyDelete
  11. සංවේදී කතාවක්....
    අපේ අම්මලනම් ඇස් දෙන්න බැදිලා ඉන්නේ
    මාත් බලන්න ඕනි...............

    ReplyDelete
  12. ලොකු පිනක්!

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...