topbella

Monday, January 2, 2012

හැමෝටම සුභ නව වසරක් වේවා....

අවුල් තැවුල් දුක් කරදර නොම වේවා...
සිතේ පැතුම් පොඩි මල්ඵල ගැන්වේවා...
ආයු වර්ණ සැප බල නැණ වැඩි වේවා...
පතමි ඔබට සුභ නව වසරක් වේවා...

ඇළුත් අවුරුද්ද බ්ලොග් ලියන කියවන හැමෝටම, සියළු පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා...

*කවියේ නිර්මාපකයා මම නොවෙමි...

11 comments:

  1. අම්මෝ තාරා නංගිව දැක්ක කල් !!!
    තාරා නංගිටයි, කැළණිතිස්ස අයියාටයි කේෂාන් මල්ලිටයි (මූ නම් ආගිය අතක් නෑ) සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!

    ReplyDelete
  2. @ මධුරංග: ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  3. @අසනි: කලින් පෝස්ට් එකේ මට සුභ පතලා තිබුනු ඔයාටත් සුභ නව වසරක් වේවා යාළු...

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  5. ඔන්න තාරා මමත් ආවා..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  6. ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..සියලු පැතුම් ඉටු වෙන්න ඕන !!

    ReplyDelete
  7. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා. හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා...

    ReplyDelete
  8. ඔන්න ඉතින් වැඩිය අඳුනන්නෙ නැති වුනත් මාත් සුබ පතනවා..

    ReplyDelete
  9. ඔන්න ඉතින් වැඩිය අඳුනන්නෙ නැති වුනත් මාත් සුබ පතනවා..

    ReplyDelete
  10. ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...