topbella

Saturday, December 18, 2010

බ්ලොග් කරුවන්ගේ සුහද හමුවට සුභපැතුම්...



හෙට ඒ කියන්නෙ 2010.12.19 තියෙන sinhala bloggers union සුහද හමුවට මගේ උනුසුම් සුභපතුම්... මටයි කැළණිතිස්ස අයියටයි පැන්ඩටයි කේශාන්ටයි එන්න වෙන්නෙ නෑ. ගොඩාක් දුකින් උනත් කියන්න්න වෙනවා... lectures, assignments අස්සෙ අපි හිරවෙලා... ඊලඟ අවුරුද්දෙ වත් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා... හොඳින් වැඩේ කරගෙන යන්න සුභ පතනවා. හැමෝටම බුදු සරණයි..

8 comments:

  1. මෙහෙම කරන්න හොඳ නෑනේ

    අවුරුද්දටම එක දවසයිනේ . .

    ට්‍රයි එකක් දෙන්න වෙලාවක් හදාගෙන යන්න

    ReplyDelete
  2. @දුකා: ඒක ඇත්ත තමයි. ඒත් මේ අපේ සෙමෙස්ටර් එකේ අන්තිම සතිය. වැඩ ගොඩ ගැහිලා. කොළඹ එන්න දවස් තුනක් වත් වෙන් කරන්න වෙනවා.. ඒ නිසයි අමාරු...:(

    i wish u all the best....!

    ReplyDelete
  3. @කේශාන්: අඬන්න එපා.... ;))

    ReplyDelete
  4. තත්..තත්..තත්.. තාර පැට්යා
    ;)........
    නියනමයි තාර...තවත් හොදින් ලියන්න
    අපෙන්..සුබපැතුම්..!!!

    ReplyDelete
  5. ඔන්න මගෙනුත් සුබ පැතුම් !!!

    මාත් ගියේ නෑනේ. මාත් අඬනවා. :((

    ReplyDelete
  6. @මධුරංග: ඊලඟ පාර වත් බලමු...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...