topbella

Thursday, December 30, 2010

කම්මැලිකම..............

එකම එක ක්ෂණයකින්
නොපෙනී යන බව දැන
දේදුන්නට ආදරේ කරපු
සමනළයෙකුට හිතුනද

දුර ඉඳන් පිපී හිනැහෙන
රොන් ගන්න බැරි උනත්
මල් සුවඳ විඳ සැනැහෙන
බඹරෙකුට හිතුනද

මහ පොලව උඩ ඉඳන්
හිරු කුමරුට ආදරේ කරන
සූරියකාන්න්ත මලකට හිතුනද
ආදරේ කම්මැලියි කියලා...........





4 comments:

  1. Very Nice... but love is more nice than the post :)

    ReplyDelete
  2. @Atlanka: yes, it is true... and thank you very much...

    ReplyDelete
  3. දේදුන්නකට නැතුව ඉරට වගේ ආදරේ කරන්න තිබ්බනම් හොදයි. මොකද ඉර හමදාම පායනවනේ.

    ප.ලි.- මේ ලිපියත් එක්කම තාරාගේ පිස්සු අදහස් ටික කියෙව්ව එක ඉවර වෙනවා. දැන් තියෙන්නේ ඉස්සරහට ලියන ලිපි ටික කියවන්න විතරයි.

    තව කෙනෙක්ගේ බ්ලොග් එකක් හොයාගෙන ගමනේ යා !!!! වන්දක් වන් !!! වන්දක් වන් !!!! :))

    ReplyDelete
  4. @මධු: ඉරකට ආදරේ කලොත් එහෙම අර පළඟැටියට වෙච්ච වැඩේ තමයි වෙන්නෙ...

    මගේ පිස්සු අදහස් කියවන්න ආවට ගොඩක් ස්තුතියි...

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...