topbella

Friday, December 31, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා...................



මේ අන්තර්ජාල අවකාශයේ..
බ්ලොග් ලියන
කියවන
හැමෝටමත්
ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්
ලබන්නා වූ 2011 වසර

සාමය සතුට පිරි
පැතුම් සියල්ල ඉටුවන
සුභම සුභ නව වසරක් වේවා...............




14 comments:

  1. ලෝකෙ කැරකෙනවා
    අපට නවත්තන්න බැහැ
    කාලය ගෙවී යනවා
    කාටත් හොරෙන්...
    හෙටත් තව දවසක් විතරයි
    අලුත් අවුරුද්දක් කිව්වට...
    හෙට හැඩට අදීවී
    කිරිබත් එහෙම කාල
    හොද කෙනෙක් මුලිච්චි වේවි
    අවුරුද්දම සුභ වෙන්න....
    නමුත් එහෙම වේවිද කාටත් ??

    හොද හිතයි වටින්නේ ...
    සුභ වෙන්න අවුරුද්ද පුරාවටම,
    මේක හොද වෙලාවක්
    ආපු ගමන් මග හැරී බලන්න

    එහෙනම් ඔන්න,
    කාටත් සුභ අලුත් අවුරුද්දක් !!

    ReplyDelete
  2. තාරාටත්
    සුබ ම සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  3. @ෆැන්ටසි: ඔබටත් සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  4. මේ හදිස්සියෙ කමෙන්ට් කරන්න ආවට ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි.

    @මධුරංග: ඔබටත් පතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  5. ඔබටත් සියලු පෑතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  6. ඔබටත් සියලු පෑතුම් ඉටුවන සුබ නව වසරක් වේවා තාරා.:)

    ReplyDelete
  7. ඔයාටත් ලැබුවාවු නව වසර සුභම සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  8. ලැබුවා වූ නව වසර සුභම සුභ වාසනාවන්ත නව වසරක් වේවා!!!!

    ReplyDelete
  9. ඔබටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  10. හැමෝටම ලැබූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා....

    අපි නම් කිරිබත් එහෙම කෑවා....

    ReplyDelete
  11. ඔයාටත් සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  12. සුභම සුභ නව වසරක් වේවා!!!!!

    ReplyDelete
  13. අලුත් අවුරුද්දක්.............
    තවත් දිනක්..................
    පැතුම් ගොඩාක්................
    ලැබූ නව වසර සාමය සතුට සපිරි සුභම සුභම අලුත් අවුරුද්දක් වේවා..........

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...