හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
නුබ ඇය හා මමමතක පොදි බැදපා නගන මේඉසව්වේ සිටපතමි මමකැටුව යන්නට නුබේ සොදුරු අතතව එක් දිනක්වත්මෙලෙස හෙටදියණි හා මිණිබිරිය කැටුවම...හරිම හැගුම් බරයි තාරා.දවසක මේ කවිය මටම අවැසි වේවි..එදාට තාරාගෙන් මේ කවිය ඉල්ලාවිද මන්දා...අවසරද මට..
@අසනි: අයියෝ... කිසි අව්ලක් නෑ යාළු.... මගේ ඕනම කවියක් ඕනම කෙනෙකුට දෙනවා... ;)ඔයාට නම් අනිවාර්යයෙන් දෙනවා... ;;) ඔයා මටත් තාත්තගෙ කවිය දුන්නනෙ :)
මේ අනුරාධපුරේ නේද තාරා? ඔයාලෑ අම්මයි අප්පච්චියි අත්වැල් පටලවගෙන ගිඔය පාරේ ඔයාව තුරුලු කරගෙන යනකොට ඒයැයිට ලොකු ආදරයක් හිතෙන්න ඇති නේ.කවිය ලොකු සිතුවිලි සමුදායකට මග පෑදුවා. ඒතරමට ඒ කවි ටික පින්බරයි !!!!
හරිම මිහිරි සිතුවිල්ලක්..
ඔය මගේ හීනේ ගැනද ලිව්වේ....
මං හිතන්නේ ෂුවර් එකටම දකුණු පැත්තේ සුදු පාට හෑන්ඩ් බෑග් එකක් දාගෙන යන්නේ ඔයා වෙන්න ඕනේ.... :)) :)):P :P
@මධුරංග : බොහෝම ස්තුතියි...@රොෂාන්: ඔයාටත් ගොඩක් ස්තුතියි...@ඕල් ඉන් වන්: ඔයාගෙ හීනෙත් මේකමද?? මම ඔයාට සුභ පතනවා ඒ හීනය ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා...@මාළුවා: x( මාළුවා දැන් මගෙන් පලි ගන්නවා වගේ =))
@මාළුවා: එතකොට අර පොල්තෙල් බෝතලේ අරන් යන්නෙ අපෙ අම්මද??? =))
හරිම අපූයි ඒ සිතුවිල්ල නම්
ලස්ස්නයි තාරා .. හිතට දැනුනා .. කාලය මැවු වෙනසක අරුමේ !
කවියයි පිංතූරෙයි දෙකම ලස්සනයි.... ඔය පිංතූරෙ ගත්තෙ කවුද?
ආ ආ..... තුන්දෙනාම ඩබල් දාලා නේ... :D
ලස්සනයි අක්කේ.......
මම මේ පැත්තේ ආවේ පලවෙනි සැරේට.ලස්සනට ලියනවා..ඔන්න පස්සෙනුත් එලවනවා හොදේ...;)
කමෙන්ට් කල හැමෝටම ස්තුතියි....
ආ ඒ පොල් තෙල් බෝතලයක්ද? යකඩෝ පොල් රා බෝතලයක් කියලා මං හිතුවේ... ඒකයි මං හිතුවේ ඒ ඔයාලෑ අම්මා වෙන්න ඇති කියලා... මොනද පුංචි ළමයි එහෙම කරන්නේ නෑනේ... :-o
ලස්සනයි...
ශ්‍රී මහා බෝධියේ ඉදන් රුවන්මැලි සෑයට යන පාර නේද මේ ??? බොහොම ආධ්‍යාත්මික ප්‍රේමයක් වගේ
ඔබගේ ලිපිනය ලබාදෙන්න..
නුබ ඇය හා මම
ReplyDeleteමතක පොදි බැද
පා නගන මේ
ඉසව්වේ සිට
පතමි මම
කැටුව යන්නට
නුබේ සොදුරු අත
තව එක් දිනක්වත්
මෙලෙස හෙට
දියණි හා මිණිබිරිය කැටුවම...
හරිම හැගුම් බරයි තාරා.දවසක මේ කවිය මටම අවැසි වේවි..එදාට තාරාගෙන් මේ කවිය ඉල්ලාවිද මන්දා...අවසරද මට..
@අසනි: අයියෝ... කිසි අව්ලක් නෑ යාළු.... මගේ ඕනම කවියක් ඕනම කෙනෙකුට දෙනවා... ;)
ReplyDeleteඔයාට නම් අනිවාර්යයෙන් දෙනවා... ;;) ඔයා මටත් තාත්තගෙ කවිය දුන්නනෙ :)
මේ අනුරාධපුරේ නේද තාරා? ඔයාලෑ අම්මයි අප්පච්චියි අත්වැල් පටලවගෙන ගිඔය පාරේ ඔයාව තුරුලු කරගෙන යනකොට ඒයැයිට ලොකු ආදරයක් හිතෙන්න ඇති නේ.
ReplyDeleteකවිය ලොකු සිතුවිලි සමුදායකට මග පෑදුවා. ඒතරමට ඒ කවි ටික පින්බරයි !!!!
හරිම මිහිරි සිතුවිල්ලක්..
ReplyDeleteඔය මගේ හීනේ ගැනද ලිව්වේ....
ReplyDeleteමං හිතන්නේ ෂුවර් එකටම දකුණු පැත්තේ සුදු පාට හෑන්ඩ් බෑග් එකක් දාගෙන යන්නේ ඔයා වෙන්න ඕනේ.... :)) :)):P :P
ReplyDelete@මධුරංග : බොහෝම ස්තුතියි...
ReplyDelete@රොෂාන්: ඔයාටත් ගොඩක් ස්තුතියි...
@ඕල් ඉන් වන්: ඔයාගෙ හීනෙත් මේකමද?? මම ඔයාට සුභ පතනවා ඒ හීනය ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා...
@මාළුවා: x( මාළුවා දැන් මගෙන් පලි ගන්නවා වගේ =))
@මාළුවා: එතකොට අර පොල්තෙල් බෝතලේ අරන් යන්නෙ අපෙ අම්මද??? =))
ReplyDeleteහරිම අපූයි ඒ සිතුවිල්ල නම්
ReplyDeleteලස්ස්නයි තාරා .. හිතට දැනුනා ..
ReplyDeleteකාලය මැවු වෙනසක අරුමේ !
කවියයි පිංතූරෙයි දෙකම ලස්සනයි....
ReplyDeleteඔය පිංතූරෙ ගත්තෙ කවුද?
ආ ආ..... තුන්දෙනාම ඩබල් දාලා නේ... :D
ReplyDeleteලස්සනයි අක්කේ.......
ReplyDeleteමම මේ පැත්තේ ආවේ පලවෙනි සැරේට.ලස්සනට ලියනවා..ඔන්න පස්සෙනුත් එලවනවා හොදේ...;)
ReplyDeleteකමෙන්ට් කල හැමෝටම ස්තුතියි....
ReplyDeleteආ ඒ පොල් තෙල් බෝතලයක්ද? යකඩෝ පොල් රා බෝතලයක් කියලා මං හිතුවේ... ඒකයි මං හිතුවේ ඒ ඔයාලෑ අම්මා වෙන්න ඇති කියලා... මොනද පුංචි ළමයි එහෙම කරන්නේ නෑනේ... :-o
ReplyDeleteලස්සනයි...
ReplyDeleteශ්‍රී මහා බෝධියේ ඉදන් රුවන්මැලි සෑයට යන පාර නේද මේ ??? බොහොම ආධ්‍යාත්මික ප්‍රේමයක් වගේ
ReplyDelete