topbella

Sunday, December 5, 2010

දෙනෙත නැති සඳ අඳුරු ලෝකය



දිවි ශිකර හිම
හිනිපෙත්ත මත
අඳුරු වු සඳ
නිල් නුවන් යුග
ඇද වැටී යන
පාමුලම වෙත
තැලී පොඩිවෙන
සියොලඟම තුල
කුසගින්නකට
ඉඩක් කොතනද.....


4 comments:

  1. මේ කෙල්ලට මෙ වගේ තව ගොඩක් ලස්සන අදහස් අපිට අකුරු කරන්න ශක්තිය ලෑබෙවා.බුදු සරණයි.

    ReplyDelete
  2. @සහන්... බොහොම ස්තුතියි සහන් අයියේ..

    ReplyDelete
  3. කුසගින්න කියන්නේ හමෝටම පොදු දෙයක් නේ. ඒකටනේ මේ මෙච්චර දුක් විඳින්නේ. ලස්සන කවි සංකල්පනාවක් !!!

    ReplyDelete
  4. @මධුරංග: මගේ කවි වල තියෙන අඩුපාඩුව තමයි කියවන කාටවත් ඒකෙ හැංගිලා තියෙන කතාව තේරෙන්නෙ නැති එක :(

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...