topbella

Thursday, December 9, 2010

අද තාරා ගේ උපන් දිනය.......:-)

5 comments:

  1. තාරගෙ ජිවිතෙ අනාගතය සුවබර පැහැබර යහපත් සාරවත් එකක් වෙන්න කියල මම සහ මගේ පැන්ඩි පැටිය ආදරෙන් සුභ පතනවා..තෙරුවන් සරණයි..

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි පැන්ඩො...

    ReplyDelete
  3. ඔන්න මමත් පරක්කුවෙලා හරි සුබ පැතුවා.
    ඔයගේ උපන්දිනේ දෙසැම්බර් 9 ද ? හික්ස් :)
    අපේ පුංචිඅම්මගේ ලොකු දූත් ඔය දවස්වල තමයි උපන්දිනේ තියෙන්නේ.

    ReplyDelete
  4. @මධුරංග: :) ස්තුතියි යාළු... එහෙනම් ඔයාගෙ පුංචිඅම්මගේ ලොකු දූත් මන් වගේ වැදගත් පුද්ගලයෙක් වෙන්නැති... :))

    ReplyDelete
  5. @තාරා :
    අපෝ නෑ. ඒයැයි තාම පොඩි නංගියෙක්. තාම ඉස්කෝලේ යනෝ !!!! ගම්පහ සිරි කුරුස විද්‍යාලයට.

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...