topbella

Wednesday, July 27, 2011

අසන් මා සිත...


මා කල වරද කිම ඔබ
වීදුරුයෙන් නිමැවීමට
එක් නිමේෂයකින්
බිඳකුදු ඉතිරි නොව
වේදනාව පමණක් ඉතිරිකොට
සුනු විසුනු වන්නට...

6 comments:

  1. ඕක ඉතින් යකඩෙන් වගේ හැදුවනම් බිදෙනවා යෑ. අපරාදේ නේ. මොනා කරන්නද අලුත් එකක්වත් ගමු.

    කවිය ලස්සනයි. මම් දෙපරක්ම කියෙව්වා !!!

    ReplyDelete
  2. කියෙවුවා ඒත් කියන්න දෙයක් හිතාගන්න බෑ ..

    ReplyDelete
  3. වීදුරු නම් ඉතින් ඔය දුක තමා. ආපහු හැදුනත් පලුද්ද ඉතුරු වෙනවා.

    ReplyDelete
  4. බිදුණු හද අතැර
    පලා යනු මැන,
    දෙපයටම පෑගී
    රුහිරය
    ගලන තුරු නොයිද..

    ReplyDelete
  5. @ මධුරංග: ඒකත් ඇත්ත... :)

    @ අහස: කියවලා ඔහොම වත් කමෙන්ට් එකක් දාලා යන එක ලොකු දෙයක්.. මේ දවස්වල මගේ පෝස්ට් වලට වැටෙන කමෙන්ට් අඩු වේගෙන යනව... අනේ මන්දා දැන් මං ලියන එව්වා කැතයිද කොහෙද...

    @ පිනිබිඳු: ;;) හ්ම්ම්... ඇත්ත...

    ReplyDelete
  6. @ අසනි:

    පලා යනු කෙලෙස මම
    බිඳුනත් හද අතැර
    පණ පොවන්නට හදවතක් නැති
    රුහිරු නොනගින නිසාවෙන් අද
    බිඳුනු කැබැලිති ළයට ගුලිකර
    පෙරුම් පුරනෙමි හා කරන්නට... :)

    ReplyDelete

තාරා ගේ වගතුග..

My photo
තරු ගොඩක් මැද දිදුලන්න වෙර දරන පුන්චි තාරකාවක්...