හැම වෙලේම හිතට එන පිස්සු පිස්සු අදහස් හිතට එන විදිහට ලියල තියෙන තැන...... thaaraa.blogspot.com
රැකගත් නමුත් මා ඔබගේ හදෙහි තියාපරවී ගියා ලෝ දහමේ අගය කියාවෙන්වී ගියත් හද පතුලේ රිදුම් තියාඅමතක නොවේ ඔබ වැන්නෙක් සිටිය කියා!ඔන්න ඔහොමයි මට හිතුනෙ! :)
රෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............
අගේ ඇති රෝසමලක්. ඔයා ඔය විදිහේ මල් වේලලා එක එක නිර්මාණ කරනවද ? දවසක අපිටත් පේන්නම ඒ ටිකක් පෝස්ට් වල දාන්න බැයිද ?ලස්සන කවි අදහසක්.මට නම් හිතෙන්නේ අමතක වෙන්නේ නැති වෙයි කියලා. මොකද කනට පාරකුත් ගහලනේ. හික්ස් :)@රෙස්ලින්.lk :ඇයි මල්ලි ඔහේ ආවා කියලා අපිට පාං ද !!!
මා ගාවත් තිබ්බා වේලලා එකතු කරපු රෝස පෙති හෙන ගොඩාක්. අඩේ ඒ ටික කොහෙද මන්දා. හොයන්න ඕනෙ.
@ සුමින්ද: බොහොම ස්තුතියි කවියට... :)@ මධුරංග: මල් නම් වේලනවා... ආසාවට එකතු කරනවා මිසක් නිර්මාණ නම් කරලා නෑ..;;)අපො කනට පාරක් නෙමෙයි... කණ්ට කියන්නෙ කටු... 8-} වැඩක් නෑ වැඩක් නෑ... ඉංජිනේරුවෙක් උනාට ඒකෙ තේරුම වත් දන්නාඑ... හූ...........=))
@ පිනිබිඳු: හි.... ඔයාටත් තියෙන්නෙ මට තියෙන පිස්සුමයි නේද? ;))
ලස්සන කවියක්...මල් එකතු කරලා විතරක් මදි..ලස්සන නිර්මානත් කරන්න ඕනා.. එතකොට සතුට දෙගුණ තෙගුණ වෙනවා..@මධුරන්ගඇද්ද...හික් හික්
@අසනි: හ්ම්ම්ම්... මම ට්රයි කරන්නම්කෝ නිර්මාණත් කරන්න...(මධුරංග: =)) )
අඩේ ඔය වැඩේ මරු විනෝදාංශයක්.අපේ අම්ම ඉස්සර මට වේලපු මල් වලින් පොතක් හදලා දීලා තිබුනා... දැන් නම් කොහේ තියෙනවද දන්නේ නෑ....
@මාළුවා: වේලපු ගල් මල් ද? :))
ඔබගේ ලිපිනය ලබාදෙන්න..
රැකගත් නමුත් මා ඔබගේ හදෙහි තියා
ReplyDeleteපරවී ගියා ලෝ දහමේ අගය කියා
වෙන්වී ගියත් හද පතුලේ රිදුම් තියා
අමතක නොවේ ඔබ වැන්නෙක් සිටිය කියා!
ඔන්න ඔහොමයි මට හිතුනෙ! :)
රෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............
ReplyDeleteඅගේ ඇති රෝසමලක්. ඔයා ඔය විදිහේ මල් වේලලා එක එක නිර්මාණ කරනවද ?
ReplyDeleteදවසක අපිටත් පේන්නම ඒ ටිකක් පෝස්ට් වල දාන්න බැයිද ?
ලස්සන කවි අදහසක්.මට නම් හිතෙන්නේ අමතක වෙන්නේ නැති වෙයි කියලා. මොකද කනට පාරකුත් ගහලනේ. හික්ස් :)
@රෙස්ලින්.lk :
ඇයි මල්ලි ඔහේ ආවා කියලා අපිට පාං ද !!!
මා ගාවත් තිබ්බා වේලලා එකතු කරපු රෝස පෙති හෙන ගොඩාක්. අඩේ ඒ ටික කොහෙද මන්දා. හොයන්න ඕනෙ.
ReplyDelete@ සුමින්ද: බොහොම ස්තුතියි කවියට... :)
ReplyDelete@ මධුරංග: මල් නම් වේලනවා... ආසාවට එකතු කරනවා මිසක් නිර්මාණ නම් කරලා නෑ..;;)
අපො කනට පාරක් නෙමෙයි... කණ්ට කියන්නෙ කටු... 8-} වැඩක් නෑ වැඩක් නෑ... ඉංජිනේරුවෙක් උනාට ඒකෙ තේරුම වත් දන්නාඑ... හූ...........=))
@ පිනිබිඳු: හි.... ඔයාටත් තියෙන්නෙ මට තියෙන පිස්සුමයි නේද? ;))
ReplyDeleteලස්සන කවියක්...මල් එකතු කරලා විතරක් මදි..ලස්සන නිර්මානත් කරන්න ඕනා.. එතකොට සතුට දෙගුණ තෙගුණ වෙනවා..
ReplyDelete@මධුරන්ග
ඇද්ද...හික් හික්
@අසනි: හ්ම්ම්ම්... මම ට්රයි කරන්නම්කෝ නිර්මාණත් කරන්න...
ReplyDelete(මධුරංග: =)) )
අඩේ ඔය වැඩේ මරු විනෝදාංශයක්.
ReplyDeleteඅපේ අම්ම ඉස්සර මට වේලපු මල් වලින් පොතක් හදලා දීලා තිබුනා...
දැන් නම් කොහේ තියෙනවද දන්නේ නෑ....
@මාළුවා: වේලපු ගල් මල් ද? :))
ReplyDelete